Mama karapu horakam deka

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,578
    113
    Athal ekak sadaha liyanne.

    Mama jeevithey hoarakam dekak karala tiyenawa.

    1) 5 wasaredi naadae gedaraka gehin horaata maggi soup cube ekak horaata katey dagatta.

    2) 2017 wage mama wedakarapu company ekakin apita padi gewwe naha.. parakku kara.. ewa ahuwama ganna nogena katha kare... Mama issuwa laptop ekai hard disk ekai... padiyata hilaw wenna... ee lap eka wisi karala dala tibba ekak IT eke eun hadanna ba kiala.. mama hadala mage wedata gatta company ekata salli ithuru karanna

    Thawath nam horakamak karanna balaporttuwak naha
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,172
    1
    40,390
    113
    ප*යාගල
    sorry.com
    Mn montisoriyedi pastal kurak sakkuwe dagena awa.

    8 wasaredi kellekge kettag ekak horakan kara eka lassna hinda. Eka nm e dawas wala athal ekata kare. Kari yaluo thama motivate kare mawa.
    Passe mn 11 wasaredi ekita kiwwa mn tamai ube keytag eka issuwe aye genalla dennam kiyla.


    2016 di office eke padi bagayi thibune. Mn 1000 ganaka hoda mouse ekak issuwa.


    Ochcharai ithin.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,485
    108,614
    113
    දෙහිවල
    එකට මෙතුමා.
    උපන්න දවසේ ඉදන්,

    9gSGTBq.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,409
    37,382
    113
    උබ තව හොරකම් කරල ඇති. උබට මතක නැතුව ඇති. සමහර විට හොරක් කරාට උබ දන්නෙ නෑ ඒක හොරකමක් කියල. බීපු වෙලාවක කල්පනා කරල බලපන්.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,578
    113
    උබ තව හොරකම් කරල ඇති. උබට මතක නැතුව ඇති. සමහර විට හොරක් කරාට උබ දන්නෙ නෑ ඒක හොරකමක් කියල. බීපු වෙලාවක කල්පනා කරල බලපන්.
    nah
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,902
    19,820
    113
    Fantasy
    1674212871170.png

    මන් 2 වසරෙ ඉද්දි සෙනසුරාදට ස්කෝලේ ක්ලාස් තිබ්බා. උදේ යන ගමන් පැන්සලක් අරන් ගියා. ඉස්සර ඉතින් ගන්නේ HB පැන්සල්. එදා උදේ ඒ කඩේ තිබ්බා බාල පැන්සලක් අරන් ගියේ. ක්ලස් ගිහින් කොච්චර උල් කරත් උල හිටින්නේ නෑ කැඩෙනවා. ඒ අලුත් පැන්සල ඔය උඩ තියන දිගට එනකන් උල් කරා. වැඩ ක් නෑ.ලියන්ඩ බෑ. පස්සෙ යාලුවෙක්ගෙන් ඔය උඩ තියෙන පැන්සලේ දිගම තියෙන HB පැන්සලක් ඉල්ලගෙන ඒකෙන් ලීවේ දවසම. ඒත් අන්තිමට ඒක අර යාලුවට දෙන්න හිත දුන්නේ නැ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,247
    113
    >Podi kale apita kadayak thibba eken toffee chocolate, biscuit horen kawa,ammata mattu wela guti kawa

    >Eha gedara dial eka porage badu wagayak gedrin eliye yakada pettiyaka dala thibba.eeke thbila golf ball 1kui casino coin wagekui gtta
    (Uta one nathi badu wennathi kiyala hithala gththe)

    >Iskole watila thbba pen drive ekak arn awa

    >iskole laga kadekin gal siyabala mallak issuwa

    >iskole lab eken magnesium pati aran gedr genawa
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Athal ekak sadaha liyanne.

    Mama jeevithey hoarakam dekak karala tiyenawa.

    1) 5 wasaredi naadae gedaraka gehin horaata maggi soup cube ekak horaata katey dagatta.

    2) 2017 wage mama wedakarapu company ekakin apita padi gewwe naha.. parakku kara.. ewa ahuwama ganna nogena katha kare... Mama issuwa laptop ekai hard disk ekai... padiyata hilaw wenna... ee lap eka wisi karala dala tibba ekak IT eke eun hadanna ba kiala.. mama hadala mage wedata gatta company ekata salli ithuru karanna

    Thawath nam horakamak karanna balaporttuwak naha
    උඹට කරපු හොරකම් ගැන මතක් වුනා නේද මං අහපු එකට උත්තර දෙන්න ගිහිං? 😁
    අපි දන්නෑ මැරෙනකොටත් මතක් වෙයිද කියලා. සාමාන්‍යෙන් මම දෙයක් කීවොත් අනිවා වෙනවා කියලා යාළුවෝ නම් කියන්නෙ. 😞
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    මන් කරපු හොරකම් :

    3 වසරේදී ඉංග්‍රීසි පන්තියකට ගියා.. එකේ කොල්ලෙක් ගාව අළුත් පොතක් තිබ්බා පිට කවරේ ඇන්කර් brand එක තිබ්බෙ.. මට ඉතින් ආස හිතුන නිසා ශේප් එකේ bag එකට දාගත්තා 🙂

    8 වසරේදී ගෙවල් ලග bookshop එකකට ගියා.. පොතුයි තව අනන් මනං set එකකුයි අරන් රුපියල් 1000ක්‌ දුන්නාම වැඩිපුර ඉතිරි දුන්නා.. මන් සද්ද නැතුව ගුලි කරගෙන ගෙදර ආවා.. 🙂

    බස් එකේ යද්දී ටිකට් නොගෙන ගිහින් තියෙනවා ඕන තරම් :P

    ගෙදරින් නම් සත පහක්වත් හොරකම් කරලා නෑ..:)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,217
    113
    97
    හෝමාගම
    මම ඉස්සුවෙම කෑම බන්

    ලග කඩෙන් චොකොලට් ඉස්සුව
    නුවරඑලියෙ ගිය වෙලාවක ඇපල් ගෙඩියක් ඉස්සුව පාරෙ තට්ටුවක තිබ්බ
    සීයගෙ බත් එකෙ මස්/මාලු කෑල්ල (සීයට තමා හොදම කෑල්ල බෙදන්නෙ, සීය මෙක දන්නව, ගෙදරට කීවෙ නෑ, උන්දැ බුදුන් දැක නිවන් දකින්න ඕන)
    අහල පහල ගෙවල් වල අබ ගස් වල ගෙඩි
    කැන්ටිමෙන් රෝල්ස් උස්සල තියනව

    ඔව්ව තමා, පෑන් පැන්සලුත් 2-3ක් උස්සල ඇති.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,555
    113
    Hammo balapu film tika. James Cameron palamak yata hinga kanne lankave vage nan anik rataval
    >Podi kale apita kadayak thibba eken toffee chocolate, biscuit horen kawa,ammata mattu wela guti kawa

    >Eha gedara dial eka porage badu wagayak gedrin eliye yakada pettiyaka dala thibba.eeke thbila golf ball 1kui casino coin wagekui gtta
    (Uta one nathi badu wennathi kiyala hithala gththe)

    >Iskole watila thbba pen drive ekak arn awa

    >iskole laga kadekin gal siyabala mallak issuwa

    >iskole lab eken magnesium pati aran gedr genawa
    GRYFFINDOR
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,919
    3,810
    113
    ඇඩ්රස් නෑ
    ඉස්කොලේ ලැබ් එකෙන් 5mg පඩියක් උස්සපු එක.
    පෑන් කොප්පක දාන් රසදිය ටිකකුත් අරන් ආවා.
    තනුක නොකරපු මෙතනෝල් ටිකකුත් කට්ටිය එක්ක බිවුවා ( මැඩම් අඩ අඩ අපිට වතුර පෙවුවා 🤣🤣🤣)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,902
    19,820
    113
    Fantasy
    මම ඉස්සුවෙම කෑම බන්

    ලග කඩෙන් චොකොලට් ඉස්සුව
    නුවරඑලියෙ ගිය වෙලාවක ඇපල් ගෙඩියක් ඉස්සුව පාරෙ තට්ටුවක තිබ්බ
    සීයගෙ බත් එකෙ මස්/මාලු කෑල්ල (සීයට තමා හොදම කෑල්ල බෙදන්නෙ, සීය මෙක දන්නව, ගෙදරට කීවෙ නෑ, උන්දැ බුදුන් දැක නිවන් දකින්න ඕන)
    අහල පහල ගෙවල් වල අබ ගස් වල ගෙඩි
    කැන්ටිමෙන් රෝල්ස් උස්සල තියනව

    ඔව්ව තමා, පෑන් පැන්සලුත් 2-3ක් උස්සල ඇති.
    ඒ විතරද. උබ මගේ කෑල්ලනේ උස්සලා බැඳගත්තේ