mama kelapu pissuwak nae

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    99% කෙල්ලො යාළු වෙනෙ ගොං කමට
    1% වගේ තමා මොළේ යූස් කරන්නේ

    නැත්තම් මගේ වයසේ හැටියට
    මම කොහොමද 15 අය එක්ක යාළු වෙන්නේ?

    අවුරුදු 14-17 වගේ කෙල්ලො නිකම්ම බොළඳ වෙනවා
    අවුරුදු 18-25 වගේ කෙල්ලෝ තමා සල්ලි\ගෙවල්\රස්සාවල් හොයන්නේ

    amma gahai bat eken PhD karayek wage :lol:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    99% කෙල්ලො යාළු වෙනෙ ගොං කමට
    1% වගේ තමා මොළේ යූස් කරන්නේ

    නැත්තම් මගේ වයසේ හැටියට
    මම කොහොමද 15 අය එක්ක යාළු වෙන්නේ?

    අවුරුදු 14-17 වගේ කෙල්ලො නිකම්ම බොළඳ වෙනවා
    අවුරුදු 18-25 වගේ කෙල්ලෝ තමා සල්ලි\ගෙවල්\රස්සාවල් හොයන්නේ

    bolanda scene eka nan sahathika atta
    seeing how lame some teenage girls are makes me throw up.. seriously..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    bannoth ehema kiyalai baya hithenne ban minissu ehemath daki ne :(

    අය්යෝ මචන් ඔච්චර ලොකුවට හිතන්න එපා! හෙමීට කෙල්ලෙක් දා ගන්න බලන්න. උඹේ හැටියට ගැළපෙන නිවිච්ච හිතක් තියෙන කෙල්ලෙක්ව දා ගන්න බලන්න. උබට 24ක් කියන්නෙ වයසත් අවුලක් නැහැ. උඹ දැන් ජොබ් එකක් කරනවාද?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    dont't think such easy way..
    ලේසි නැහැ තමා!
    කට්ටක් කන් නැතුව ලැබෙන දේවල් වල කිසි අගයක් නැහැ නෙ
    අනික අපි කට්ට කන තරමට තමා අපිව හයිලයිට් වෙන්නෙ!

    එක දවසක් දෙකක් පෙනිලා කැමතිද අහන කොල්ලෙක්ට වඩා
    හැමදාම පේන්නම පස්සෙන් එන, හිනා වෙන කොල්ලෙක්ට
    කැමති වෙන්න තියෙන ඉඩ වැඩී
     
    katare

    Junior member
  • May 31, 2008
    37
    6
    8
    අය්යෝ මචන් ඔච්චර ලොකුවට හිතන්න එපා! හෙමීට කෙල්ලෙක් දා ගන්න බලන්න. උඹේ හැටියට ගැළපෙන නිවිච්ච හිතක් තියෙන කෙල්ලෙක්ව දා ගන්න බලන්න. උබට 24ක් කියන්නෙ වයසත් අවුලක් නැහැ. උඹ දැන් ජොබ් එකක් කරනවාද?
    nope macho
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    set una kellath baduwak nam :eek:

    එහෙම උනොත් ඉතින් වැදූ මව් පියන් සිහිපත් කරන අයින් වෙන්න ඕන
    බඩු වලට හොඳ ගුණ යහපත් කම් උගනන්න සක්කරයටවත් බැහැ:P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    bolanda scene eka nan sahathika atta
    seeing how lame some teenage girls are makes me throw up.. seriously..

    :P:P

    ඔයාත් මේ වයසේ නෙ? කරුමේ කියන්නෙ ඔයට බොළඳ වඳන් හරි යන නැහැ වගේ
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ලේසි නැහැ තමා!
    කට්ටක් කන් නැතුව ලැබෙන දේවල් වල කිසි අගයක් නැහැ නෙ
    අනික අපි කට්ට කන තරමට තමා අපිව හයිලයිට් වෙන්නෙ!

    එක දවසක් දෙකක් පෙනිලා කැමතිද අහන කොල්ලෙක්ට වඩා
    හැමදාම පේන්නම පස්සෙන් එන, හිනා වෙන කොල්ලෙක්ට
    කැමති වෙන්න තියෙන ඉඩ වැඩී
    but making with underage girls its too wrong you know that. bez of they don't know about the world. and they just do what others do. as i see many of them.
    as an elder person you should'nt do that.
    you have to find a girl suitable girl for age who understand the situation if you dont serious about the those girls. don't give bad example to others.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ලේසි නැහැ තමා!
    කට්ටක් කන් නැතුව ලැබෙන දේවල් වල කිසි අගයක් නැහැ නෙ
    අනික අපි කට්ට කන තරමට තමා අපිව හයිලයිට් වෙන්නෙ!

    එක දවසක් දෙකක් පෙනිලා කැමතිද අහන කොල්ලෙක්ට වඩා
    හැමදාම පේන්නම පස්සෙන් එන, හිනා වෙන කොල්ලෙක්ට
    කැමති වෙන්න තියෙන ඉඩ වැඩී

    ow ow eka aththa r girl kamathith ahemalu :D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    don't follow that stupid idea. you may fall in to hell of trouble
    ප්‍රශ්න නැති ජීවිතේ අර අහවල් එක නැති අරක වගේලු නේ
    අරූ චුට්ටක් දණගාලා නැගිටින්න යන කොටම
    ඔයා හදන්නෙ ඌව තොටිල්ලට තල්ලු කරන්නද
    පව් බොල:lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    but making with underage girls its too wrong you know that. bez of they don't know about the world. and they just do what others do. as i see many of them.
    as an elder person you should'nt do that.
    you have to find a girl suitable girl for age who understand the situation if you dont serious about the those girls. don't give bad example to others.

    I beg to differ, they are biologically mature enough to make babies :P
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ප්‍රශ්න නැති ජීවිතේ අර අහවල් එක නැති අරක වගේලු නේ
    අරූ චුට්ටක් දණගාලා නැගිටින්න යන කොටම
    ඔයා හදන්නෙ ඌව තොටිල්ලට තල්ලු කරන්නද
    පව් බොල:lol:
    ow ban.... mun ge wadi bana ahala aru thwath ge
    athulatama wenawa:lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ප්‍රශ්න නැති ජීවිතේ අර අහවල් එක නැති අරක වගේලු නේ
    අරූ චුට්ටක් දණගාලා නැගිටින්න යන කොටම
    ඔයා හදන්නෙ ඌව තොටිල්ලට තල්ලු කරන්නද
    පව් බොල:lol:
    finding a girl not a difficult thing if you have a good personality. but keeping a girl with you that was the hardest thing. you should know. even the both side.