mama mahindata denawa !

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉස්සෙල්ලම කියන්න ඔන... මිනිස්සුන්ට පොන්නයො පොන්නයො ගාන්න එපා. scurvy පොන්ස් ගාන්නෙ උගේ මොලේ අවුල් නිසා.උබෙත් ඒහෙමද? මිනිහග‍ේ ජීවිතේ එක පැත්තක් නැති උනාට(උබලට හරියට පුලුවන් එකම දේ. ඒක නිසා මේ වැඩේ කරන්න පුලුවන් උන් උබල හිතන්නෙ හෙන පොරවල් කියල. ගොන්කම) නිල් කියන පුද්ගලය අනිත්පැත්තෙන් ගොඩක් අවන්ක , බුද්ධිමත් පොරක්. මහින්ද මිනිහ ලගින්වත් තියන්න බෑ.
    උබ හිතනව වගේ රනිල්ට තනියෙන් උතුර බෙදන්න බෑ. මිනිහ එහෙම කරන්න try කලත් ගොඩක් කොන්ද කෙලින් තියෙන නායකයො ඉන්නවා ඒක නවත්තන්න පාලිත චම්පික රනවක මහත්තය වගේ අය.
    :baffled::baffled::baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,431
    113
    මරුසිරා;17407367 said:
    ඔතන වෙන්නේ නිකන්ම පොදු අපේක්ෂකයා විදයකය ඉවත් කරලා රනිල්ට බලය දෙන එක නෙමේ මචන් .වෙන්නේ විදයකය ඉවත් කරලා නිදහස් කොමිෂන් ටික බලවත් කරලා පාර්ලිමේන්තුවට වගකියන ජනතාවට වග කිවයුතු අගමැති ක්‍රමයක් බලාත්මක කරන එක සහ රටේ බල්ලට ගිහින් තියෙන නීති රීති නැවත ප්‍රතිසංස්කරණය කරන එක .නිදහස් කමිෂන් ක්‍රියාත්මක කලොත් බලයට පත්වෙන කෙනා මොකා වුනත් දැන් තියෙන විදායක ජනාදිපති වගේ තමන්ට ඔන්න විදිහට පාලනේ කරන්න බැරිවෙනවා .කොටින්ම සාමාන්‍ය ජනතාවට වුනත් අගමැති හෝ අනිත් ඕනෑම පරිපාල්කයෙක්ට විරුද්දව උසාවි යන්න පුළුවන් වෙනවා .

    පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ මුලික අරමුණ ඕකයි .බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියල
    :rolleyes::rolleyes::confused:

    අනේ unp උන්ගේ කොමිශන් බලවත් කිරිල්ල. මැතිවරන කොමිසම වගේ වෙන්න ඇති බලවත් කරන්නේ :lol:
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    :no::no::no::no::no::no:
     

    Attachments

    • e599d6900411b5f5ce61bf6d6f7d9843--fuck-me-protest-signs.jpg
      e599d6900411b5f5ce61bf6d6f7d9843--fuck-me-protest-signs.jpg
      48.6 KB · Views: 53