mama mahindata denawa !

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Maithreepalayawa booruwata andala uwa janadipathi kamen elawala ponil agamathi wenawa. Widayaka janadipathi nathi unama rata yanne ponilge athata. Maithreepala kiyanne pawn iththek witharai

    Mahinda 3 weni parath illana eka ratata agunai thama.

    Eth ponna ranil hinda dinagaththa nidahasa nathi karagannawath rata pitaratata wikunanawatawatg mama kamathi na.
    Anika maithreepalage path eke giyoth anthimata wenne unp and nidahas pakshe and jvp ai bedila maraganna eka. Rata wenuwen hari thirana ganna wenna katawath

    Ponna ranil ta wada daas gunayak hodai mahinda.

    As arala balapan sinhalu. This is just an anotger installment of harry potter. Lord ponil voldemort is coming from tom riddle body.

    ඉස්සෙල්ලම කියන්න ඔන... මිනිස්සුන්ට පොන්නයො පොන්නයො ගාන්න එපා. scurvy පොන්ස් ගාන්නෙ උගේ මොලේ අවුල් නිසා.උබෙත් ඒහෙමද? මිනිහග‍ේ ජීවිතේ එක පැත්තක් නැති උනාට(උබලට හරියට පුලුවන් එකම දේ. ඒක නිසා මේ වැඩේ කරන්න පුලුවන් උන් උබල හිතන්නෙ හෙන පොරවල් කියල. ගොන්කම) රනිල් කියන පුද්ගලය අනිත්පැත්තෙන් ගොඩක් අවන්ක , බුද්ධිමත් පොරක්. මහින්ද මිනිහ ලගින්වත් තියන්න බෑ.
    උබ හිතනව වගේ රනිල්ට තනියෙන් උතුර බෙදන්න බෑ. මිනිහ එහෙම කරන්න try කලත් ගොඩක් කොන්ද කෙලින් තියෙන නායකයො ඉන්නවා ඒක නවත්තන්න පාලිත චම්පික රනවක මහත්තය වගේ අය.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අමතකද.....??

    Rathupaswala-protest.jpg

    අමතකද.....??

    aa25.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Maithreepalayawa booruwata andala uwa janadipathi kamen elawala ponil agamathi wenawa. Widayaka janadipathi nathi unama rata yanne ponilge athata. Maithreepala kiyanne pawn iththek witharai

    Mahinda 3 weni parath illana eka ratata agunai thama.

    Eth ponna ranil hinda dinagaththa nidahasa nathi karagannawath rata pitaratata wikunanawatawatg mama kamathi na.
    Anika maithreepalage path eke giyoth anthimata wenne unp and nidahas pakshe and jvp ai bedila maraganna eka. Rata wenuwen hari thirana ganna wenna katawath

    Ponna ranil ta wada daas gunayak hodai mahinda.

    As arala balapan sinhalu. This is just an anotger installment of harry potter. Lord ponil voldemort is coming from tom riddle body.

    Tho itin hema ekatama dena ponnayane :P:rofl::rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මරුසිරා;17407367 said:
    ඔතන වෙන්නේ නිකන්ම පොදු අපේක්ෂකයා විදයකය ඉවත් කරලා රනිල්ට බලය දෙන එක නෙමේ මචන් .වෙන්නේ විදයකය ඉවත් කරලා නිදහස් කොමිෂන් ටික බලවත් කරලා පාර්ලිමේන්තුවට වගකියන ජනතාවට වග කිවයුතු අගමැති ක්‍රමයක් බලාත්මක කරන එක සහ රටේ බල්ලට ගිහින් තියෙන නීති රීති නැවත ප්‍රතිසංස්කරණය කරන එක .නිදහස් කමිෂන් ක්‍රියාත්මක කලොත් බලයට පත්වෙන කෙනා මොකා වුනත් දැන් තියෙන විදායක ජනාදිපති වගේ තමන්ට ඔන්න විදිහට පාලනේ කරන්න බැරිවෙනවා .කොටින්ම සාමාන්‍ය ජනතාවට වුනත් අගමැති හෝ අනිත් ඕනෑම පරිපාල්කයෙක්ට විරුද්දව උසාවි යන්න පුළුවන් වෙනවා .

    පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ මුලික අරමුණ ඕකයි .බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියල
    :rolleyes::rolleyes::confused:

    e krame godak hodai machan.:yes: eeth ranil othanata awama iwaretama iwarai. dan ethakota aai maha mathiwaranayak thiyanna wenawane maithreepala as weddi mama hithana widihata. ranil agamathi wenawanam anduwa unp wenawa. eeka wenne kohomada. loku percentage ekak one neda aluthen anduwak pihitawanna. ara comissions tikanam dana eka wennama one. mama ada oya news eka awama maithreepalata denna hitiye. eth ai rata karakila anthimata nawathinne ponilge pamula kiyala danagaththama goo giya:baffled::baffled:

    mahinda is not good inn future
    but ponil and his minions are worst:dull:

    patali and champika dan mokada karanne kiyala man balan inne. onna agamathi kama patalita denawa kiwwanam eeth ekak.

    maithreyage paththata ennanam agamathi kama one kiyala deal karannathi unp walin. oya eka parayektawath rata gana amaruwak na. thaman balawath wenawa misak. me sare sandane dekata kaduwa. unge paththata dan godak welawata yai. monawain mona weida danna ban:baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල.

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :) :)

    උඹ විදායක කියන දේ දන්නේ නෑ (හුග දෙනෙක් වගේම)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සෙල්ලම කියන්න ඔන... මිනිස්සුන්ට පොන්නයො පොන්නයො ගාන්න එපා. scurvy පොන්ස් ගාන්නෙ උගේ මොලේ අවුල් නිසා.උබෙත් ඒහෙමද? මිනිහග‍ේ ජීවිතේ එක පැත්තක් නැති උනාට(උබලට හරියට පුලුවන් එකම දේ. ඒක නිසා මේ වැඩේ කරන්න පුලුවන් උන් උබල හිතන්නෙ හෙන පොරවල් කියල. ගොන්කම) රනිල් කියන පුද්ගලය අනිත්පැත්තෙන් ගොඩක් අවන්ක , බුද්ධිමත් පොරක්. මහින්ද මිනිහ ලගින්වත් තියන්න බෑ.
    උබ හිතනව වගේ රනිල්ට තනියෙන් උතුර බෙදන්න බෑ. මිනිහ එහෙම කරන්න try කලත් ගොඩක් කොන්ද කෙලින් තියෙන නායකයො ඉන්නවා ඒක නවත්තන්න පාලිත චම්පික රනවක මහත්තය වගේ අය.

    2001 ranil ltte ekka hasirichcha widiha anuwa machan pons nokiya ba. u digatama hitiyanam api wahallu dan.

    ranil henama ugath buddimath porak thama. eth karannema gon wada. mahinda e tharam ugath nathi unata adu gane thiranayak hari ganna pluwan.
    danata thiyana thathwe anuwa oya ekekwath galapenna chande denna. but mahindata wada anik un kohomath galapenna.

    champika ranawaka nikan mokakda magulak karan giyane. e manussayawa dammanam maithreepala wenuwata eth ekak.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා බස්වල බෝම්බ තැබු එල්ටිටිය පරාජය කලෙමු.
    අද රතුපස්වල, මීගමුව මිනිසුන් අමු අමුවේ මැරු රෙජිමය පරදමු

    අමතකද.....??

    images
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල.

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :) :)

    උඹ විදායක කියන දේ දන්නේ නෑ (හුග දෙනෙක් වගේම)

    ow ban owwa gana danumanam madi:yes::no:
    eth mata danena widihata mun hadanne widayaka jjanadipathi krame issarahata dagana harak tikak balawath wenna hadanawa kiyala.:baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    e krame godak hodai machan.:yes: eeth ranil othanata awama iwaretama iwarai. dan ethakota aai maha mathiwaranayak thiyanna wenawane maithreepala as weddi mama hithana widihata. ranil agamathi wenawanam anduwa unp wenawa. eeka wenne kohomada. loku percentage ekak one neda aluthen anduwak pihitawanna. ara comissions tikanam dana eka wennama one. mama ada oya news eka awama maithreepalata denna hitiye. eth ai rata karakila anthimata nawathinne ponilge pamula kiyala danagaththama goo giya:baffled::baffled:

    mahinda is not good inn future
    but ponil and his minions are worst:dull:

    patali and champika dan mokada karanne kiyala man balan inne. onna agamathi kama patalita denawa kiwwanam eeth ekak.

    maithreyage paththata ennanam agamathi kama one kiyala deal karannathi unp walin. oya eka parayektawath rata gana amaruwak na. thaman balawath wenawa misak. me sare sandane dekata kaduwa. unge paththata dan godak welawata yai. monawain mona weida danna ban:baffled:

    රනිල්ගේ ඉස්සර වැඩවල ගොඩක් ප්‍රශ්න තිබ්බ එක ඇත්ත නියම නායකයෙක් නම් මිනිහගේ වැරදි හදාගන්න ඕනේ .නැත්නම් රනිල්ට වෙන්නෙත් ඉක්මනටම ගෙදර යන්න තමයි .
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මචන් තව දෙයක්,
    රනිල් අගමැති කරාට හැමදාම ඉන්නෑ :no:
    මහමැතිවරණයක් එනව
    , තව අවුරුද්දක් විතර තියෙයි දැන් තියෙන පාර්ලිමේන්තුවට. මොකද දැන් පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවර වෙනව . එතකොට ලංකාවෙ දේශපාලනේ ලොකු වෙනසක් වේවි.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull:

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:

    :yes::yes: