හැම අම්‍මා කෙනෙක්ගෙම තම දරුවා ගැන හිතේ ඇතිවන නොමැරෙන අපේක්‍ෂා ගොන්න මේ අම්‍මටත් පොදුයි.....
දාරක සෙනෙහස හා මුසුවුනු ඉතාම සාර්තක නිර්‍මානයක්.... පදවැල් වල සරල බව කවියේ අන්‍තර්‍ගතය හා අපුරුවට සංයෝජනය වී තිබෙනවා..
මට හැඟෙන විදිහට ඔබව අමාරුවෙන් මෙහි නැවත කැඳවා ගෙන ඒමක් රසික සහ දූල්ගෙ කියමන් වල ගැබ් වී තිබුනා..ඔබ මෙහි සිටිය යුතුම කෙනෙක්..ඔබ ඒ වගකීමෙන් පැන නොයනු ඇතැයි මා උදක්‍ම සිතමි..
ඉන්න රැඳි දිගටම.. ඔබට ජය...