Mama reta paan gediyak kanawa.. awulda?

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
මචන්ලා.. මම රෑට පාන් ගෙඩියක් කනවා චිකන් හරි මාලු හරි කරි එකක් එක්ක.. දෑන් මේක පුරුද්දක් වෙලා... හෑමදාම රෑට පාන් ගෙඩියයි. ඒත් කාලා පෑය දෙකකින් වගේ තමයි නිදාගන්නේ.

මෙහෙම කන එකේ මොකක් හරි සෞඛ්‍යමය අවදානම් තියෙනවද? බඩ එයිද? :(
 

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
කාලයක් රෑට කොතුතුව ගානේ කෑවා බොලවු.. බඩ එන්න අරන් බොහොම අම්මරුවෙන් කොන්ට්‍රොල් කරගත්තෙ.

ඒත් මම අහලා තියෙන විදියට කාපු ගමන් නිදාගත්තොත් නේද බන්ස් ඔය බඩ එන සීන් එක වෙන්නේ, අර starch----> glucose---->fat ප්‍රොසෙස් එක වෙන්නේ.. පෑයක් දෙකක් මොනව හරි වෑඩක් කරලා නිදාගත්තොත් අවුලක් නෑ නේද... :nerd:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    :lol::lol::lol::lol::lol: dan elakiri eke inna un patta athal thamai denne,reta pan gediya kana ekatath meke Thread Danawa Fatta oiiiiiii ;)

    yako bath kapan,oya idiyappa,those wage ewa kapanko,dawasa gane pan gedi gilinna puluwan da banz :P