Mama thama yashodhara....

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
නුඹ ඇවිදින් රැට රැ වෙලා
නුඹෙ සිනා කැන් ඉහිරිච්ච ගේ පුරා
අද නොක්කාඩුවම වපුරලා
මුසල හෙවනැලි ඇවිදිවි ගේ පුරා...


අද බතත් හීතල වෙලා
නුඹෙ තේ කොප්පෙ ඇල්වෙලා...
තැවෙන මා දෙස බලා නොබලා,
නුඹ අඩිය ඉක්මන් කලා...


මේ මගෙ මන්දිරෙ
මම නුඹට ගොඩනැගුවෙ
මගෙ පපුවෙ ආදරෙ
එක් කරල බිදුවෙන් බිදුවෙ...


වගක් නැතිව වාගෙ
හිමියනි ඇයිද අභිනික්මන් කලේ...
මම තමා යශොදරා..
නුඹ නික්ම ගියදා
අවදියෙන් සිටි...

එදා පටන් නිදි නැති
නුඹ එතයි මග බලන
මම තමා යශොදරා....

3082649.jpg
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Ane... hemoma lassanai kiyanawa, eth mata penne kotu tikak witharai ne. :no: :no: man sinhala package ekath install kala. eth sorry thamai.