Mama VGA ekak Gaththa Elada balanne????

-:-

Banned
May 15, 2010
183
7
0
mama ara uba kiwwa eka kolaa... $13k giya ebay ekata... dhanata $97k earn kala.. thanks 4 helping me
 
Last edited:

coxgulo

Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    meka sira bun.. uba dhanne naha
    Oka sira dan awurudu 3ta withara kalin gaththa nam!:lol::lol::lol::lol:
    Oke gahanna bae dan ena games wala full detail dala. Eamadiwata oka Dx11 support nane.:lol::lol::lol:
    Dan oya series ekata passe generations 2kma Nvidia market karala iwarai. Aparade meyata ganna thibbe ATi HD5770 hari HD5830 ekak. :dull::dull::dull:
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    :)Salli thamai banz. mam me VGA gaththe Mage Today earnings walin... Tawa GBP 1403k tiyenwa:yes:

    adoo mamath $107k earn kalaa... 2H walin


    Me ATTADA :shocked:

    Mehama Hoyanna Puluwannam Hamoma Kotipatiyona :frown:

    Meka Attanam Help ekak Hatiyata Mulu Elakiri ekatama kiyanna.

    Apa Kattiya Nikan Kalabala wela Balaporottu Teyagannawa..

    ATTA MOKAKDA :eek::frown::baffled::oo:

    Wadiwela yanna issalla atta ei eliyata :D


     

    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    Me ATTADA :shocked:

    Mehama Hoyanna Puluwannam Hamoma Kotipatiyona :frown:

    Meka Attanam Help ekak Hatiyata Mulu Elakiri ekatama kiyanna.

    Apa Kattiya Nikan Kalabala wela Balaporottu Teyagannawa..

    ATTA MOKAKDA :eek::frown::baffled::oo:

    Wadiwela yanna issalla atta ei eliyata :D


    මට ඉගැන්නුවෙත් මේ ත්‍රෙඩ් එක දාපු එකා බන්... ඉතින් මම කියන එක හරි මදි නෙ? ඌ කියලා දේවි.. මම දැන් පැය 2කට ඩොලර් 176ක් හෙව්වා... තව ඕඩර් එනවා පෝලිමට.. ඌ නම් එළ බුවෙක්
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    මට ඉගැන්නුවෙත් මේ ත්‍රෙඩ් එක දාපු එකා බන්... ඉතින් මම කියන එක හරි මදි නෙ? ඌ කියලා දේවි.. මම දැන් පැය 2කට ඩොලර් 176ක් හෙව්වා... තව ඕඩර් එනවා පෝලිමට.. ඌ නම් එළ බුවෙක්
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Ko U kiyana patak nehana machan :D
     

    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    Hari Hari machan :D

    Uba Den 2h 176$ Earn Karaluna
    :D
    :D
    :D

    Ekiyanna 24hour 2040 $ :shocked::lol:

    RS.234600

    :shocked::shocked::lol::lol::lol:PAYA 24kata RS.234600 :shocked::shocked::lol::lol:

    Days 15wak Work karot
    RS. 3519000.00

    :shocked::shocked::shocked::lol::lol:


    :shocked::shocked::shocked::shocked:

    උඹට හොල්මන්ද බන්?? මෙහෙම හිතපන්... උඹ දැන් කඩයක් කරනවා.. අද උඹ පැය 2ක් ඇතුලත බයිසිකල් 5ක් විකුණනවා.. විකුණලා රුපියල් 5000ක් හොයනවා... ඒ කියන්නෙ උඹ දවසට බයිසිකල් 60ක් විකුණලා රුපියල් 60000ක් හොයනවා කියන එකද?
     

    -:-

    Banned
    May 15, 2010
    183
    7
    0
    Hari Hari
    [/SIZE][/B][/COLOR]
    උඹගෙ ඔය ගොං ආතල් වලින් අන්තිමට වෙන්නෙ අපිට කියලා දෙන්න එපා වෙන එක.. ඊට පස්සෙ අපි මේවා රහස් විදිහටම තියෙන්න අරිනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැනුම අයිති ඌට නෙ බන්.. මම කිව්වොත් ඒක ලොකු වංචාවක් වෙනවා.. ඌ තව ටිකකින් ඒවි
    මේකේ උන්ට ඕවා කියලා වැඩක් නෑ බං.:no: