machanla meka pawichchi karana widiya gana ehema mata podi help ekak diyanko
P panduka1234 Member Oct 5, 2014 30 1 0 Oct 21, 2014 #1 machanla meka pawichchi karana widiya gana ehema mata podi help ekak diyanko
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Oct 21, 2014 #2 ahh uba dan oka aragena ewarine, ehenm hodata pawichi karapan.tire gana wadi salakilak dakwapan,race yanna nam bari wei.goda made vallye ya haka, trackerkin yanna puluwan than walath ya haka, parts tikak overprice.
ahh uba dan oka aragena ewarine, ehenm hodata pawichi karapan.tire gana wadi salakilak dakwapan,race yanna nam bari wei.goda made vallye ya haka, trackerkin yanna puluwan than walath ya haka, parts tikak overprice.
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Oct 21, 2014 #4 theread ekak daaddi pahadiliwa daapnko.
ckbee Member Sep 22, 2013 19 0 0 ගෙදර Oct 23, 2014 #5 ආසාව ගොඩ ගියා නේ...වෙලාවට සර්විස් මේන්ටේන් කරපන්...කොහේ ගියත් හොද හෙල්මට් එකක් දාගෙන පලයන්..ඕන තැනක යන්න පුළුවන් තමයි..එත් බයික් එක බබා වගේ බලා ගනිං.. ජය වේවා.. ~Ride safe~
ආසාව ගොඩ ගියා නේ...වෙලාවට සර්විස් මේන්ටේන් කරපන්...කොහේ ගියත් හොද හෙල්මට් එකක් දාගෙන පලයන්..ඕන තැනක යන්න පුළුවන් තමයි..එත් බයික් එක බබා වගේ බලා ගනිං.. ජය වේවා.. ~Ride safe~
HML Well-known member Oct 25, 2008 4,260 515 113 කළුතර/මතුගම Oct 23, 2014 #6 මොඩිෆයි කරපු එකක්ද ගත්තෙ? ස්ටෑන්ඩඩ් කොලිටි එකක්ද ගත්තෙ? ෆොටෝස් ටිකක් දාපන් බලන්න
P panduka1234 Member Oct 5, 2014 30 1 0 Oct 23, 2014 #7 okkoma originalma widiyata gaththe..mekata photo upload karanna bane banz
The_Joker Well-known member Oct 5, 2013 1,580 1,205 113 Gotham City Oct 24, 2014 #8 Patta. Keeyak wunada?
P panduka1234 Member Oct 5, 2014 30 1 0 Oct 25, 2014 #9 3.73.500 machn...thama number plate awe na ekai me kohewath yan nathuwa balan inne epa wenaw machn....
3.73.500 machn...thama number plate awe na ekai me kohewath yan nathuwa balan inne epa wenaw machn....
powers Well-known member Dec 8, 2008 3,347 475 83 Nittambuwa Oct 25, 2014 #10 4to tikak dapan ban gaththaa wandiye...
P panduka1234 Member Oct 5, 2014 30 1 0 Oct 25, 2014 #11 photo upload karanna bane ban..kohomada karanne>>
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Oct 25, 2014 #14 http://tinypic.com/ mekata upload karala link eka dapan
Hasistranger Well-known member Oct 21, 2010 13,427 7,104 113 Western Province, SL my-journal-view.vercel.app Oct 25, 2014 #15 බම්ප්
S Sandaru Kalhara Well-known member Apr 15, 2014 1,124 159 63 Oct 25, 2014 #18 දැන් ඉතින් කුබුරු ටිකක් හොයාගෙන හාපන්. එළ එළ උබේ කැමැත්තනේ. මටනම් සෙට් වෙන්නෑ බන් ඕන. ට්‍රැක්ටරයක් එළවනව වගේ. එකතැන.
දැන් ඉතින් කුබුරු ටිකක් හොයාගෙන හාපන්. එළ එළ උබේ කැමැත්තනේ. මටනම් සෙට් වෙන්නෑ බන් ඕන. ට්‍රැක්ටරයක් එළවනව වගේ. එකතැන.
ckbee Member Sep 22, 2013 19 0 0 ගෙදර Oct 25, 2014 #20 ඕවට මගෙත් ආසාවක් නම් නැ..එත් උබේ බයික් එක නම් එලටම තියේ වගේ..ඔරිජිනල් පෙනුම තමයි වටින්නේ...