mamath edala edala aluthen gaththa yamaha ray zr ekak patta baande!..
![]()
![]()
කියක් උනද බන් බයික්කේක???
mamath edala edala aluthen gaththa yamaha ray zr ekak patta baande!..
![]()
![]()
ෂෝයි බයික් එක නංගියෝ.පරිස්සමින් පදින්න.
කොට සායවල් එහෙම අදින්න එපා ඕක පදිනකොට වැඩිය කකුල් අෑත් කරන්න එහෙම එපා හරිද නංගි බබෝ![]()

ඕනෑ පොඩි එකෙක් ට ඕක පදින්න පුළුවන් බන් නිකන් බෝට්ටු වගේ පාර මැද යන්නේ 40 වගේ තියාගෙන ඒ වෙලාවට එක පාර ඉස්සර කරලා අගට කපනවා මම නම්,
යන්න බැරි නම් අයිනෙන් යන්න ඕනෑ

ponnayo mchn. mun hitan inne scooty gattahama cbr kiyala mamanam denawa kana plenna nikan hari wadduwoth. adath ude eke awith issara karanna gihin mma agata kapala u balla wage ayin kara gatta.![]()
යකෝ වේගෙන් ගිහිං ඉස්සර කරන්න දෙන්නෙත් නැත්තං හෙමින් යන්නත් එපානම් පයින් යන්නද කියන්නෙ? නැත්තං පාරෙ යන්න ඕන කාර් විතරද?

2.48k yakow discovery ekak ganna tibba oya ganata.aparade