Man asai hina wenna - Theekshana Reveal!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Ammata udu. E mokakda bun e seen eka? Kolla suiside karagenada? :(

    නැහැ බං.. මම කීව්වේ ඌට දැන් කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද.. ඉස්කෝලෙ සීනියර් සෙට් එක උගෙ ජාතිය අමතනව ලු.. පිට ඉස්කොලවල් වල උන් තාප්පවල රස කතා ස්ප්‍රේ කරනවලු.. ඌත් ටිකක් හිතන්න එපෑ බං.. අම්මයි තාත්තයි පව් බං.. කාලෝ ෆොන්සේකා නොකිය කිව්ව හොද කතා ටිකක්.. කට්ටියට එදා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඉස්කෝලේ ලොකු කොල්ලෝ උට සම්බුව දීල දිවි නසාගන්නම බන්
    පන්තිවල එහෙම යේ පජාතළු
    ප්‍රින්සිපල් ඉස්කෝලේ නම ප්‍රසිද්ධ කරගන්න ගහපු ප්ලෑන් එකක් කියලයි කියන්නේ බන්
    අශෝකේ උන්ට හොද කාඩ් එක හා හා

    මොනායින් මොනා උනත් ඌ දැන් පාරෙ බැහැල යන්නෙ කෝමද බං.. අනික මචං ඉස්කොලවල් වල ඔහොම කරන්න ගියාම විනය කියන දේ බාල්දු වෙනව බං.. කෙල්ලො කොල්ලො යකෝ ඕව කරන්නෙ නැතුව නාකි කරන්න ඈ ඕව.. ඒත් ඒකෙ ගුරුවරු දැනගන්න ඕන බං ඕව.. දැන් ඔය නාගත්තෙ ෂෝක් එ‍කට..
     
    Last edited: