Man Builds Incredible TANK for His Son Reusing Old Vehicles

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    අනිවා මු හිරේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් :P
    පස්සේ නඩු දාල රිමාන්ඩ් කරලා හිරු දෙරණ උගේ පරම්පරාවම ඉන්ටවිව් කරලා ඌව නැතිභංගස්ථාන් කරලා උසාවියෙන් අත් හිටවු සිරදඩුවමක් දෙනවා කිසිම නව නිපැයුමක් අවුරුදු 50 යනකම් කරන්න බැරිවෙන විදියට .

    හබීබී කම් ටූ ශ්‍රී ලංකා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,882
    198,128
    113
    Colombo, Sri Lanka
    පස්සේ නඩු දාල රිමාන්ඩ් කරලා හිරු දෙරණ උගේ පරම්පරාවම ඉන්ටවිව් කරලා ඌව නැතිභංගස්ථාන් කරලා උසාවියෙන් අත් හිටවු සිරදඩුවමක් දෙනවා කිසිම නව නිපැයුමක් අවුරුදු 50 යනකම් කරන්න බැරිවෙන විදියට .

    හබීබී කම් ටූ ශ්‍රී ලංකා
    සිරාවට... youtube හිගන්නෝ කියයි උගේ පාර්ලිමේන්තුවටත් ගහන්න ප්ලැනක් තිබිලා හම්බ උනා කියලා...... :lol: (y)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    ඒ රටවල මොකක් හරි දෙයක් ගෙදර හැදුවත්, ඒ හදන දේ හොද නිමාවක් තියෙනවා. :)
    ඕක තමා ලංකාව තව අවුරුදු ගාණකට වෙනස් වෙන්නේ නැති හේතුව. පිළිවෙල නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    ඛැමා කයිසමක් ඇන්දත් පෝම් වෙනව යක්ක පුතාල. මේකක් හැදුවොත් මොනව කරයිද
     
    • Haha
    Reactions: NRTG and offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    සිරාවට... youtube හිගන්නෝ කියයි උගේ පාර්ලිමේන්තුවටත් ගහන්න ප්ලැනක් තිබිලා හම්බ උනා කියලා...... :lol: (y)
    :lol:
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    Jathika Arakshawa anathure
    අනතුරෙ නෙමෙයිද , උත්ඝෝශණය කරන්න කියලා ඇවිත් කුඩාරම් ගහලා පිරිස් රැස් කරලා රටේ මහ එකාව එලවන තැනට තොපි වැඩ කරාම ඕම නෙමෙයි විල්බැරොකෙවක් ඉස්සර කූරක් පාස්සලා ෆෝක්ලිෆ්ට් එක වගේ හැදුවත් ආන්ඩුව බයයි දැන්
     
    • Haha
    Reactions: NRTG and offbeat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Dedication to work.
    Anika Boru hadissi ne... Welawa aran piliwelata karanawa...

    ඒ රටවල මොකක් හරි දෙයක් ගෙදර හැදුවත්, ඒ හදන දේ හොද නිමාවක් තියෙනවා. :)
    Rajayen atha denawada danne ne...
    ------ Post added on Jun 10, 2023 at 6:28 PM