Man dan C igenaganne

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මුලින්ම ඉගෙනගත්ත ලැන්ග්වේජ් එක. ඒවගෙම සම්පූර්ණයෙන්ම පොත්වලින් ඉගෙනගත්ත එකම ලැන්ග්වේජ් එක. මැට්ලැබ්, නම්පයි, මැතමැටිකා ගැන දැනගන්න කලින් කම්පියුටේෂනල් ස්කීම්ස් ලිව්වෙ මේකෙන්. සෑහෙන්න බොරු වැඩක් ඒත් මෙමරි මැනේජ්මන්ට් ඩේටා ස්ට්‍රක්චර්ස් ගැන ඉගෙනගත්ත.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,537
    9,551
    113
    මුලින්ම ඉගෙනගත්ත ලැන්ග්වේජ් එක. ඒවගෙම සම්පූර්ණයෙන්ම පොත්වලින් ඉගෙනගත්ත එකම ලැන්ග්වේජ් එක. මැට්ලැබ්, නම්පයි, මැතමැටිකා ගැන දැනගන්න කලින් කම්පියුටේෂනල් ස්කීම්ස් ලිව්වෙ මේකෙන්. සෑහෙන්න බොරු වැඩක් ඒත් මෙමරි මැනේජ්මන්ට් ඩේටා ස්ට්‍රක්චර්ස් ගැන ඉගෙනගත්ත.
    Linus කිව්වා නේද ඉගෙන ගන්න හොඳම language එක C කියල?
    ඇයි බොරු වැඩක් කියන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Linus කිව්වා නේද ඉගෙන ගන්න හොඳම language එක C කියල?
    ඇයි බොරු වැඩක් කියන්නෙ?

    නෑ මන් කිව්වෙ ලිනියර් ඇල්ජිබ්‍රා වැඩ වලට මුල ඉදන්ම හෙඩර්ස් ලියපු එක ගැන. කාලෙ ගැටලුවක්. C වලින්ම ප්‍රොග්‍රැමින් ඉගෙනගත්ත එක ගැන මම සතුටු වෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,325
    113

    Mugen muu patta ada payak baluwa

    මුලින්ම ඉගෙනගත්ත ලැන්ග්වේජ් එක. ඒවගෙම සම්පූර්ණයෙන්ම පොත්වලින් ඉගෙනගත්ත එකම ලැන්ග්වේජ් එක. මැට්ලැබ්, නම්පයි, මැතමැටිකා ගැන දැනගන්න කලින් කම්පියුටේෂනල් ස්කීම්ස් ලිව්වෙ මේකෙන්. සෑහෙන්න බොරු වැඩක් ඒත් මෙමරි මැනේජ්මන්ට් ඩේටා ස්ට්‍රක්චර්ස් ගැන ඉගෙනගත්ත.
    Linus කිව්වා නේද ඉගෙන ගන්න හොඳම language එක C කියල?
    ඇයි බොරු වැඩක් කියන්නෙ?
    Language syntax eka newi focus karanna ona, komada eka wada karanne kiyala. Danna widiayta C tama onama deyak igena ganna honda foundation eka. Eka master kaloth anith ewa lesi wenawa

    But moley tiyenna ona 🤭 🤭
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,921
    14,317
    113
    වැලිවේරිය
    රනීඊඊඊඊඊඊඊල්
    රනීඊඊඊඊඊඊල්
    රනීඊඊඊඊඊල්
    රනීඊඊඊඊල්
    රනීඊඊඊල්
    රනීඊඊල්
    රනීඊල්
    රනීල්

    මේ star pattern එක ප්‍රින්ට් කරපන්,for loop එක use කරන් නැතුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,513
    98,451
    113
    මුලින්ම ඉගෙනගත්ත ලැන්ග්වේජ් එක. ඒවගෙම සම්පූර්ණයෙන්ම පොත්වලින් ඉගෙනගත්ත එකම ලැන්ග්වේජ් එක. මැට්ලැබ්, නම්පයි, මැතමැටිකා ගැන දැනගන්න කලින් කම්පියුටේෂනල් ස්කීම්ස් ලිව්වෙ මේකෙන්. සෑහෙන්න බොරු වැඩක් ඒත් මෙමරි මැනේජ්මන්ට් ඩේටා ස්ට්‍රක්චර්ස් ගැන ඉගෙනගත්ත.
    දැන් rust වල ගොඩක් කන්සෙප්ට් අහු වෙනවා. උන්ගේ ඕනාර්ශිප් කොටස නිසා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    Linus කිව්වා නේද ඉගෙන ගන්න හොඳම language එක C කියල?
    ඇයි බොරු වැඩක් කියන්නෙ?
    C is the worst language to learn as the first language. It's like trying to learn how to fly even before you can crawl :lol: Learn the basics and then try to read exsiting C libraries :P You will understand what I'm saying. But if you keep up with it despite the shit that comes with C then you becomes a master of understanding stuff :rofl:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    *
    **
    ***
    ****

    oka print karapam ehenan C walin
    ( nikamma printf walin newey hariya )

    C:
    #include <cs50.h>
    #include <stdio.h>
    
    int main(void)
    {
        int n;
        do
        {
            n = get_int("Height: ");
        } while (n < 1);
    
        // For each row
        for (int i = 1; i <= n; i++)
        {
            // Storing the current i number of the loop
            int counter = i;
    
            // Creating the block
            for (int y = 1; y <= counter; y++)
            {
                printf("*");
            }
    
            // Moving to the next row.
            printf("\n");
        }
    }

    :D
     
    Last edited:

    damith.perera

    Member
    Sep 6, 2022
    9
    7
    3
    රනීඊඊඊඊඊඊඊල්
    රනීඊඊඊඊඊඊල්
    රනීඊඊඊඊඊල්
    රනීඊඊඊඊල්
    රනීඊඊඊල්
    රනීඊඊල්
    රනීඊල්
    රනීල්

    මේ star pattern එක ප්‍රින්ට් කරපන්,for loop එක use කරන් නැතුව
    printf("රනීඊඊඊඊඊඊඊල්")
    printf("රනීඊඊඊඊඊඊල්")
    printf("රනීඊඊඊඊඊල්")
    printf("රනීඊඊඊඊල්")
    printf("රනීඊඊඊල්")
    printf("රනීඊඊල්")
    printf("රනීඊල්")
    printf("රනීල්")