:( මටනම් මාර ප්රශ්නයක් තියෙන්නේ මචන්ලා.. මට අරක්කු බොතල් 3/4ක් (~550ml) බොන්න පුලුවන් කිසිම ගේමක් නෑතිව.. ඒත් Strong/Special brew එකක් ගහපු ගමන් කන පෑලන්න වදිනවනේ... මාර සීන් එක..