ඔව් ඒක නේන්නම්
අප්පටසිරි ,,,
මිනිහා පට්ට ඇට් එකක්නේ දෙන්නේ...
ඔව් ඒක නේන්නම්
අප්පටසිරි ,,,
මිනිහා පට්ට ඇට් එකක්නේ දෙන්නේ...
උඹ ඉස්කෝලෙත් ගිහං තියනවාද බංdasun ayya ape school eke kollek
oba meeting ekedi pora game kollo kiwwa elakiri buwa

ඔව් බං සිරාවටමkathawa patta sarala widihata yanne ban oka sambawaneeya niliyo dammath karanna ba
e ban...dasun ayya ape school eke kollek
oba meeting ekedi pora game kollo kiwwa elakiri buwa

moko bola eeka quote kale![]()
මමත් අසාවෙන් බලන කථාවක්
නියම සිංදුව බන්
nuwaaaa
![]()

උඹලා බලනවාද දන්නේ නෑ රූපවාහිනියේ 7.30 ට යනවා ටෙලි නාට්‍යයක් *ඒ ලෙවල් ඉවරයි* කියලා
මාව ලස්සනයි මචංලා....නළු නිලියෝ හැමෝම මාර රිලැක්ස් එකේ රගපානවා...සුපිරි රගපෑම්...
අපේ තාරුණයට ගැලපෙන සුපිරි කතාවක්...
ලොකු තේරුමකුත් තියනවා කතාවේ...
කතාවේ හැටියට උන්ටික සිංදුවක් හදනවා...
මෙන්න ඒ සිංදුව..
නිල වශයෙන් තාම හොද කොපියක් ඇවිත් නෑ
එතකං මේකෙන් සැනසෙමු....





නොදෝමකිං
kawuda kiwwe uba lassanai kiyala![]()



ඔය කතාව මල්ලියා මුලින්ම කොටස් 25කට හරි 30කට හදලා තියෙන්නේ.
පස්සේ තමයි රූපවාහිනියෙන් කියලා 100ක් කරලා තියෙන්නේ ..![]()



