Man Gamee Kolla - Song

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    මමත් අසාවෙන් බලන කථාවක්:shocked:
    නියම සිංදුව බන් :yes:
    nuwaaaa:shocked::shocked:

    :lol::lol:
    :lol::lol::lol::lol::rofl:
    පුදුමයි නේද මම සිංහල කතා බලනවා කිව්වහම ,,,,
    ඕක නියම කතාව රියා..ඔයා එක කොටසක් බැලුවොත්
    අනිවා දිගටම බලනවා ...මම කියනවට බලන්නකෝ :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    moko bola eeka quote kale :dull:
    :lol::lol::lol::lol:
    ඔය කෙල්ලෙක් බන් මල්ලී,,,
    අපේ ගෙවල් ලග ඉන්නේ,,දැන්නම් රට ඉන්නේ
    එයා දන්නවා මම සිංහල කතා බලන්නේ නැහැ කියලා.
    ඒකයි එහෙම දාල තියෙන්නේ :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sirawata matath meter una eka..umbalata mathakada un igena ganna yana thana,maharagama youth eke sirla na kiyala niwaduwata game giya mun tika?arawinda ehema hitapu kale..anna ethana thama turning point eka..matanam wenasa teruna mokada man mul 40 baluwe net eken dawas 2k withara eka digata..ethakota teruna wenasak una kiyala ethandi..dan arawinda na neda?:no::no:

    poddak drama eke dan quality eka adui neda..

    math meka hamadama balanawa..supiri drama ekak..huga kalekin balapu...:):)
    :yes::yes::yes:
    හරියට හරි ,,,
    මමත් නෙට් එකෙන් තමයි බලන්නේ.මටත් පැහැදිලිවම වෙනස තේරුණා.
    කතාවේ quality එක බැස්සේ කොටස් 30ට තිබුන එක එකපාරම 100 කරපු නිසා වෙන්න ඇති.
    හැබැයි කොටස් වැඩිකරපු එක හොදයි නැත්නම් සාර්ථක අවසානයක් ගන්න බැරිවෙනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උඹලා බලනවාද දන්නේ නෑ රූපවාහිනියේ 7.30 ට යනවා ටෙලි නාට්‍යයක් *ඒ ලෙවල් ඉවරයි* කියලා
    මාව ලස්සනයි මචංලා....නළු නිලියෝ හැමෝම මාර රිලැක්ස් එකේ රගපානවා...සුපිරි රගපෑම්...
    අපේ තාරුණයට ගැලපෙන සුපිරි කතාවක්...
    ලොකු තේරුමකුත් තියනවා කතාවේ...
    කතාවේ හැටියට උන්ටික සිංදුවක් හදනවා...
    මෙන්න ඒ සිංදුව..
    නිල වශයෙන් තාම හොද කොපියක් ඇවිත් නෑ
    එතකං මේකෙන් සැනසෙමු....


    uba mona episode ekeda inne dekala ne ne
    lassana kello tikak nam innawa dakinawa
    un drama igena ganna place eke
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මාව ලස්සනයි මචංලා....නළු නිලියෝ හැමෝම මාර රිලැක්ස් එකේ රගපානවා...සුපිරි රගපෑම්...
    කවුද බo කිවේවේ උබ ලස්සනයි කියලා:shocked:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes::yes::yes:
    හරියට හරි ,,,
    මමත් නෙට් එකෙන් තමයි බලන්නේ.මටත් පැහැදිලිවම වෙනස තේරුණා.
    කතාවේ quality එක බැස්සේ කොටස් 30ට තිබුන එක එකපාරම 100 කරපු නිසා වෙන්න ඇති.
    හැබැයි කොටස් වැඩිකරපු එක හොදයි නැත්නම් සාර්ථක අවසානයක් ගන්න බැරිවෙනවා.
    ow ela ela..adath balanna ona :D
    lahiru perera :shocked::shocked::shocked:
    itin ban charley yage voice ekamane song eketh thiyenne

    e lahiru nemai...lahiru pramu perera kiyala ekek,drama eka patan ganna kalin nam yanakota balahan & ravihansge fan page eketh tiyanawa:)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes:
    හරියට හරි ,,,
    මමත් නෙට් එකෙන් තමයි බලන්නේ.මටත් පැහැදිලිවම වෙනස තේරුණා.
    කතාවේ quality එක බැස්සේ කොටස් 30ට තිබුන එක එකපාරම 100 කරපු නිසා වෙන්න ඇති.
    හැබැයි කොටස් වැඩිකරපු එක හොදයි නැත්නම් සාර්ථක අවසානයක් ගන්න බැරිවෙනවා.

    අනිත් පැත්තත් වෙන්න පුලූවන් මචං කොටස් දික් වෙනකොට ගොඩක් වේලාවට ටිම් වර්ක් එක අඩුවෙනවා. එක එක අය අතරේ ප‍්‍රශ්ණ ඇතිවෙනවා. මත ගැටුම්, මතවාද වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි කොටස් දික් වීමෙන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :no::no::no: mekita mole tiyanawa e mekige issella kolla mekiwa dala rata giya ekai scene eka..meki charleyta kamati.eka pennane na..niyameta ragapanawa..:):) ahana ona kollekta kamati wena kellek..hamabi ahana ekata serious kerena type eke ekiyak..math hoyanne mewage simple kellek..:nerd:
    ow ow..charleyta kamathie kiyala matath theruna :D