Man Gets Hit By Bike

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මගේ පරණ බයික් එක මතක් වුනා බන් සෙම් ස්ටෝරි ගල් කිස්සේ පොලිසිය ඉස්සරහ :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    අපෝ ඔය අහක බලන් වත්තෙ යනව වගේ පාර පනින එවුන් මට පෙන්නන බෑ. යකෝ අරක ගමටම ඇහෙන්න සද්දෙන් එද්දිත් අර යකා මහ පාරෙ මොන රෙද්දක් කරාද . මටත් ඔහොම සීන් වෙන්න ගිහින් තියෙනවා . හෝන් ගහල යන්තන් බේරිල අති අනන්තවත්. මිනිස්සු විතරක් නෙවේ 3විල් හු**තලා එක පාර බලන්නේ නැතුව පාරට දානවනෙ. එහෙම සීන් තමා මට සෙට් වෙන්නෙම. පකීර් වගේ යන එකෙක් එක පාරක් මගේ බයික් එකට කපල පොලිස් බුවෙක් දැකල ඒකව ලිව්ව

    :frown::frown::frown::frown::angry::angry::angry::angry::angry::angry: