man ipadilath na ykoo

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වැඩක් නැ බං ඕව. ලංකාවේ එවුන්ට ඕන තමන්ගේ සල්ලි වලින් හරි දේශපාලකයෝ සතුටින් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උඩින් ඉන්නවා දකින්න. උන්ට තේරෙන්නේ නැ මුන් උන්ගේ ජිවිත කැව කියලා. මේකේම ඉන්න වුන් පේන්නේ නැද්ද ,රටට කෙලවෙනකං බලන් ඉන්නේ :lol: