mchn mata dan 25 years wenawa...mata degree ekak tiyenwa..mata awurduka work experience tiyenwa....man eken as wuna..lagadi idan mage oluwa wikara wage job walata yanna hitenne ne...man dan aye apply kara kara inne...am i a failure....


dan kasadayak bedapiya. looser kiyanne uba wage unta newe ban. mokawath karanne karagatta nethi unta. ubata oya tiyena dewalin wedak karaganing
mchn mata dan 25 years wenawa...mata degree ekak tiyenwa..mata awurduka work experience tiyenwa....man eken as wuna..lagadi idan mage oluwa wikara wage job walata yanna hitenne ne...man dan aye apply kara kara inne...am i a failure....![]()

Ay resign une? Jobak hoyan misak tiyena eken ain wenna epa.business walata asa nam thamange mona hari krna.company walatath contacts walin ganne yaluwanta kiyna position vacant unot kiyna kiyla. Mba msc ekakut krapan. Nikan gedara inna epa inawanam xam krpan![]()
mchn mata dan 25 years wenawa...mata degree ekak tiyenwa..mata awurduka work experience tiyenwa....man eken as wuna..lagadi idan mage oluwa wikara wage job walata yanna hitenne ne...man dan aye apply kara kara inne...am i a failure....![]()
wihiluda ban karane

මචන් ජොබ් එකෙන් අයින් වෙන්න කලින් ප්ලෑන් කලේ නැද්ද ඊගාවට මොනවද කරන්නෙකියල. එතන තමයි අවුල. අනික අද කාලේ ජොබ් එකකින් අයිවෙන්නෙ දේපාරාක් හිතල. ආයෙ එකක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනෙ. අනික සුදුසුකම් වලට ගැලපෙන එකක් වෙන්නත් එපැයි. ටිකක් හිත නිදහස් කරගනින් මචන්. කල්පනා කරන්නෙපා. හැමෙ වෙලේම් ධනවාදිව හිතපන්. ඕක මගඇරිල යයි.
uba ohoma kiyanwa balapan mage thread eka...http://www.elakiri.com/forum/showthread.php?t=1593872
e athin uba lucky...


sorry mchn wela tiyena deta...mage ekakuth break up wela tiyenawa magema modakam walata e kale..matath mae okoma epa wela inne...ekai hita hadaganna try karanne....tanx mchn ne ban mata e kale terune nane...modaya wage as una...rata yannath asawak tibba...dan mukuth ne maha epa wetcha feeling ekak enawa....kisima happy ekak enne ne moken wath..
. ඔයා බෞද්ධනම් හවසට හවසට පංසල් යන්න. අනික යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් හිනාවෙලා පිස්සුවක් නටල අවානම් ඔය විකාර ඔලුවෙන් අයින්වෙලා යයි. උබට පුලුවන්. බයනැතුව කෙලින් තිරන අගෙන වැඩ කරපන්. වරදින්නෑ යලුවා.හොද ජොබ් දෙක තුනකට ඇප්ලයි කරපන්. අනිවා එක්ක හරි එනවා. ගෙදරට වෙලා නිකන්ම ඉන්නෙපා. පොතක් බලපන්. ලස්සන ෆිල්ම් එකක් බලපන්. පරන සිංදු අහපන්. දැන් තියෙන විකාර සිංදුනම් අහන්නෙපා. අනිවා උබට පිස්සු හැදෙනවා. ඔයා බෞද්ධනම් හවසට හවසට පංසල් යන්න. අනික යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් හිනාවෙලා පිස්සුවක් නටල අවානම් ඔය විකාර ඔලුවෙන් අයින්වෙලා යයි. උබට පුලුවන්. බයනැතුව කෙලින් තිරන අගෙන වැඩ කරපන්. වරදින්නෑ යලුවා.
na uba loser kenek neme haebayi
nikam boruwata adala hitha durwala karagena looser kenek wenna hadanna epaa....
oyita wada watuna minissu innawa ban
anika ubata wela thiyena deyak na ne ban balanakota

උබ මමද බං..කමෙන්ට් ටික ඔක්කොම මං කියනවා වගේ... ජොබ්, ඩිග්, රට මටත් එහෙමයි,
hena kick eke hitye ban e kale...kanata gahuwa wage mokadda ekak wela dan kisima happy ekak ne...