Man on a Mission හෙවත් කියලා පෙරලිල්ල

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Man on a Mission හෙවත් කියලා පෙරලිල්ල

    Capture.JPG


    Former president Mahinda Rajapaksa yesterday vowed to make it his mission to topple the National Unity Government and regain power in 2017, nearly two years after he was ousted in a shocking election upset.

    During a meeting with Colombo-based foreign correspondents :lol: :lol: :lol: , the former President said that even though the National Unity Government currently held a two thirds majority, that balance of power could shift given the current political climate.


    Source http://www.ft.lk/article/588110/Man-on-a-mission-to--topple-Govt--in-2017#sthash.AfUQIIkg.dpuf

    අපේ ෆෝමර් ප්‍රෙසිඩැන්ට් තුමා ඊයේ ෆොරින් කොරස්පොන්ඩැන්ට්ලා එක්ක මරු කතාවක් කිව්වේය. "මම 2017 ආණ්ඩුව පෙරලලා ආයෙ බලයට එනවා......" පුහ් කොහොමද ගට? අන්න නායකයෝ? කියලයි කරන්නෙ....කිව්වොත් කෙරුවා...

    වැඩේ තියෙන්නේ මෙයා මේක කියන්නේ එයාගෙ යාලු මාද්දිය මල්ලිලාට නෙමේය......... ෆොරින් කොරස්පොන්ඩන්ට්ලාටය......... ලංකාවේ ගඳ මාද්දියවේදීන් වගේද පිටරට පත්තරවල සුද්දෝ සුද්දියෝ? නාවික හමුදාපති අඳුනන්නේ නැති ෆකාලාට මේවා කියලා වැඩක් තියෙනවද නේද හිටං?

    අපි එතුමාට සුබ පතමු....එතුමාගේ පරම පවිත්‍ර ආසාව ඉටුවේවායයි පතමු....

    ඒත් අපේ ගම්වල ආච්චිලා සීයලා නිතරම කියන කතාවකුත් මතක්වෙන නිසා කියලම නවත්තන්නන්ය....

    බුරන බල්ලා හපා කන්නේ නෑ බොලව්.... අපේ වයසක අය කියන කතාය

    ඒවගේම ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වලි යන කොට "මම ඕකට නෙලනවා.....අහුවෙද්දෙන්කො ඕකව.... ඕකට දැක්ක තැන ගහනවා......... " කියලා චන්ඩි පාට් දාන උන් කවදාක්වත් ගහන්නේ නැති බව අත්දැකීමෙන් දන්නේ ඒ කාලේ නිතරම කෙල්ලෝ කේස් වලි සෙට් වෙලා හොඳ පුරුද්දක් තියෙන නිසාය. :cool: :cool: ගහන එකා චාන්ස් එක ආපු ගමන් කෙලිනවා මිසක් වෝනින් දිදී ඉන්නේ නැතා.. ගහනවා කියන උන් ගහන්නේ නැතුව මාරු උනාම, ලැජ්ජාව නිසා ගහගන්ඩ වෙන්නේ ඌගේ සපෝට් එකට ආපු අපිටය.. :lol: :lol: :rolleyes: :rolleyes:

    අපේ ඔෆිස් වලත් එහෙමය... ලස්සන කෑල්ලක් ආවොත් ඒකිව සෙට් වෙන්නේ සෙල්ෆ් ඇපොයින්ටඩ් රෝමියෝලට නෙමෙයිය. උන් සෙට් වෙන්නේම පැත්තකට වෙලා වැඩ කරන, වැඩිය බඩු පස්සේ දුවන්නේ නැති, බොස්ලාව ශේප් එකේ තියාගන්න..... ඉගෙන ගන්න උන්ටය. ඔෆිස් රෝමියෝලා මෝඩ වුනාට කෙල්ලෝ මෝඩ නැත.

    ඒ නිසා ටොයියන් වන අපි මහින්ද මහත්තයාට කියන්නේ....... සර් කිය කිය ඉන්නේ නැතුව කරලා දාන්නකො...... අපිටත් දැන් වෙනසක් ඕනෑ වගේ ..... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ යන විදිහට සිරිසේනටයි රනිල්ටයි මිනිස්සු ගහලම එළවයි. මහින්දය ඕනෙ නෑ ඒකට:lol:

    මේ රටේ මිනිස්සු කවද්ද බන් ආණ්ඩුවකට ගහලා එලෙව්වෙ? එහෙනම් එලවන්ඩ තිබ්බෙ චන්ද්‍රිකා ගෑණි. මහ බැංකුවට කෙලව ගත්ත. ප්ලේන් 10කට වැඩිය වැටුන, පුනරීන්, එලිෆන්ට් පාස් වල මැරිච්ච හමුදාවෙ කොල්ලො ගැන තාම ගණන් හිලව් නෑ.... ඒත් ඔය හිටියෙ යස අගේට පාර්ලිමේතුවේ එක වැඩි චන්දයක් තියාගෙන. ඊලඟ සැරෙත් දින්නෙ....