හෙට අනිද්දට මේකම තව youtube චැනල් වල දාලා එලකිරි එකේ ත්‍රේඩ් දායි "කැන්ගරුවෙකු සමඟ මිනිසෙක් සටනක්. මොනව වෙයිද".
"කැන්ගරුවෙක් ගුටිකයි. අයියෝ සල්ලි"
කියලා වගේ ටයිටල් වලින්.
අටපට්ටමේ කියයි..
කැන්ගරු අයියා බලු මල්ලිව අල්ලගෙන නේද. හපොයි. අන්න බෙල්ලත් හිර කරනව. ලොකු අයිය මොකද මේ කරන්න හදන්නෙ. ම්ම්හ්... පැන්න නේද වාහනෙන්. මෙන්න ඒ පාර කැන්ගරු අයියා ඉන්න දිහාට දුවනව. මොකකින් මොකක් වෙයිද දන්නෙ නෑ. ඒපාර බලු මල්ලිව අතෑරිය නේද. අන්න ලොකු අයිය කැන්ගරුව එක්ක ගහගන්න හදනව. හපොයි! වෙච්චි දෙයක්. කැන්ගරු අයිය ලැජ්ජාවෙන්ම කැලේට යනව නේද. ආව මගෙ බලු මල්ලිට කරදර කරන්න..
ටූරු ටුරූ ටූරු ටුරූ ටූරු ටුරූ ටූ... ටූ රු ටු රූ.. ඩුම් ඩුම්..