Man vs Plane

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක කරන්න පුලුවන් මචන්, දුර ප්‍රමානය වැඩි නම්. ඒ කියන්නේ, මිනිහායි ප්ලේන් එකයි අතර දුර වැඩි උනොත් අපිට පේන්නේ හරියට මිනිහා ප්ලේන් එකට වඩා ස්පීඩ් දුවනවා කියලා, කැමරා කරනකොට ප්ලේන් එකට වඩා ගොඩක් ආසන්නයෙන් මිනිහා විඩීයො කලොත් කිසිම බාහිර ට්‍රික් එකක් නැතුව පෙන්නන්න පුලුවන් මිනිහා ප්ලේන් එකට වඩා ස්පීඩ් කියලා.. :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    eka eththa wennath puluwan mokada plane eka accelerate karanne godak hemin, minihek duwanna patan ganna kotama loku speed ekak ganna puluwan eth plane eka speed wedi karanne tiken tika.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැහැ මචන් ක්ෂණිකව ගන්නවා take off කරනකොට

    eka eththa wennath puluwan mokada plane eka accelerate karanne godak hemin, minihek duwanna patan ganna kotama loku speed ekak ganna puluwan eth plane eka speed wedi karanne tiken tika.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka eththa wennath puluwan mokada plane eka accelerate karanne godak hemin, minihek duwanna patan ganna kotama loku speed ekak ganna puluwan eth plane eka speed wedi karanne tiken tika.
    මීටර් 10ක් වගේ නම් පුලුවන් බන්. ඒත් 100m නම් බැ, ෆ්ලයිට් එකේ ඇල්සලරේශන් ප්‍රවේගය බොහොම වැඩියි මනුස්සයෙකුට වඩා, 100m තියාගන්න බැ..