මේ දන මේල් බලද්දී තිබුනේ. ඉංග්‍රීසි වලින් තිබුන නිසා මම හැමෝටම බලන්න පුළුවන් වෙන්න සිංහලෙන් දානවා බලන්න.
එකට ස්කොලේ ගියපු පරණ යාලුවෝ දෙන්නෙක් මගදී හම්බ උනාලු. ගැහැණියෙක් සහ මිනිහෙක්. දෙන්නම ශොපින් යන ගමන්. මිනිහ පයින් ආවේ. ගැහැණිය ටැක්සි එකකින් ඇවිත් බහිද්දී හම්බ උනේ.
G : ඔයා බියර් බොනවද ?
M : ඔව්.
G : දවසකට බියර් කීයක් විතර බොනවද ?
M : සාමාන්‍යයෙන් 3 ක් විතර.
G : බියර් එකකට කීයක් ගෙවනවද ?
M : ඩොලර් 5 ක් විතර.
G : කොච්චර කාලයක් තිස්සේ බොනවද ?
M : අවුරුද්දු 20 ක් විතර වෙනවා.
G : ටිකක් හිතල බලන්න. ඔයාට මාසෙකට ඩොලර් 450 ක් යනවා. අවුරුද්දට ඩොලර් 5400 ක්. එතකොට අවුරුදු 20 ට ඩොලර් 108,000 ක් නේද.
M : ඔව්.
G : මෝඩයෙක් වගේ බීල බීල නාස්ති නොකර ඉතුරුම් ගිනුමක දැම්ම නම් අද මේ වෙද්දී සල්ලි පොලී වෙලා නේද. එහෙනම් මේ වෙද්දී අලුත් කිරි ටොයිය වගේ ෆෙරාරි එකක් එහෙම ගන්න පුළුවන් වෙනවා නේද.
M : ඒක නෙවෙයි නංගි. ඔයා බියර් බොනවද ?
G : නැහැ.
M : එහෙනම් කෝ ඔයාගේ ෆෙරාරි ඒක.
ගැහැණි කොහේ ගියාද කියලා දන්නා එකෙක් කියපල්ලා. ගෙවල් දාල ගිහිල්ල.