MANAAPA THREAD

heshvin

Member
Dec 11, 2009
29
0
0
what happened to Upeksha (paba), Geetha, Susanthika ?
Puluwan nam english liyapanko. thanks

(Sorry i cant view sinhala fonts pls.)
 

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
නුවර 12 trinco 4
ඔය දෙක ඔක්කොම ආවත්133 [එහෙම වෙන්නෙ නැහැනේ..]
ලිස්ට් එකෙන් තව 17ක් ඕනා..
:confused:2/3 බැරිවෙන seen එකක්නේ එහෙනම්
 

bwijetunga

Junior member
  • Jun 12, 2009
    128
    4
    18
    දැන් district 20ක් කියල ඉවරයි

    දැනට 117ක් තියෙනවා,තව කියන්න තියෙන්නෙ නුවර සහ trinco විතරයි.2/3 ගන්න 150ක් ඕනා.එහෙම බලන කොට 2/3 ගන්න බැරි වේවි.

    mama hitanne machan 150 kata kittu wenawa sure ekatama..may be 145-150
     
    Last edited: