MANAAPA THREAD

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Machan UPFA kawda dinum?

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    බැසිල් රාජපක්ෂ
    සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ
    මර්වින් සිල්වා
    අතුරලියේ රතන හිමි
    ලසන්ත අලගියවන්න
    රුවන් රණතුංග
    පණ්ඩු බණ්ඩාරනායක
    ඩුලිප් පණ්ඩුල
    ෆීලික්ස් පෙරේරා
    සරණ ගුණවර්ධන
    වසන්ත සේනානායක
    සරත් කුමාර ගුණරත්න

    එක්සත් ජාතික පක්ශය

    රුවන් විජේවර්ධන
    උපේක්ෂා ස්වර්ණමාලිනී
    කරූ ජයසූරිය
    ජයලත් ජයවර්ධන
    ජෝන් අමරතුංග

    එක්සත් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ

    1
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම ස්ථානයට පත් ඇත්තේ කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ මහතාය.

    ඔහු මනාප ඡන්ද 42,5861 ක් ලබා ඇති අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මනාප ඡන්ද 1,86140 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයටද,මනාප ඡන්ද 1,51085 ක් ලබා ගනිමින් මර්වින් සිල්වා මහතා තෙවෙනි ස්ථානයට ද තේරී පත්වී තිබේ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මනාප ඡන්ද 112010 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.

    එක්සත් ජාතික පෙරමුණෙන් මනාප ඡන්ද 88850 ක් ලැබූ රුවන් විජේවර්ධන මහතා එ.ජා.ප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇති අතර මනාප ඡන්ද 81,350 ක් ලැබූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය දෙවෙනි ස්ථානයට ද,එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා මනාප ඡන්ද 60,310 ක් ලබා තෙවෙනි ස්ථානයට ද,දොස්තර ජයලත් ජයවර්ධන මහතා මනාප ඡන්ද 58,302 ක් ලබා සිව් වන ස්ථානයට ද තේරීපත් වී ඇත.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Minister Wimal Weerawangsha Is on top in colombo !

    In Colombo district, the leader of the National Freedom Front (NFF), Wimal Weerawansa, has topped the preferential votes ahead of many senior ministers.
    -- BBC
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/04/100409_preferential_votes.shtml

    ----

    • _47599866_namalstreetmeeting2.jpg

    • In Colombo district, the leader of the National Freedom Front (NFF), Wimal Weerawansa, has topped the preferential votes ahead of many senior ministers.

    • Environment Minister Champika Ranawaka has come second followed by Minister Dinesh Gunawardene.

    • Both Foreign Minister Rohitha Bogollagama and Justice Minister Milinda Moragoda have reportedly lost their seats.

      20100322142414rosy203.jpg

    • United National Party (UNP), its leader Ranil Wickramasinghe and former Mrs. Sri Lanka Rosie Senanayake have secured the most preferential votes while former ruling party MP, Wijedasa Rajapaksa has also secured a seat from the UNP

    • Former military commander and the leader of the Democratic National Alliance (DNA), Gen Sarath Fonseka, is among the two elected DNA MPs from Colombo.
      He contested while in custody.

      20081117153515fonseka203a.gif

    • President Rajapkasa’s eldest son, Namal, has secured the most preferential votes in Hambantota district.
    • President's Brother Basil Rajapaksa has come second while the wife of the slain Minister Sudarshani Fernandopullai.
    • Minister Mervyn Silva has come in third ahead of many other senior ruling party politicians.
    • Nishantha Mutuhettigama and formerMinister Richard Pathirana’s son, Dr. Ramesh Pathirana have topped the preferential votes ahead of senior ministers.
    • The popular actress Geetha Kumarasinghe, and the former UNP minister Vajira Abeygunawardene have failed to secure seats.
    • While former Test captain Arjuna Ranathunga has secured the only seat for the DNA in Kalutara,
    • the veteran all-rounder Sanath Jayasuriya, who still plays international cricket has topped the UPFA list in Matara.
    • Minister Nandana Gunathilake, meanwhile, has lost his seat in Kalutara.
    • Mahinda Rajapaksa’s former Foreign Minister, Mangala Samaraweera, has also managed to win a seat from the UNP in Matara district.

    • Vasudeva Nanayakkara has staged a come back in Ratnapura from the ruling coalition, Minister Mahinda Rathnathilake has lost his seat
    • Popular actor Ranjan Ramanayake won one of three seats from the UNP, journalists say.
    • In Batticaloa, the UPFA partner TMVP lead by Chief Minister Sivanesathurai Chandrakanthan has failed to secure a single seat;
    • While provincial minister and former parliamentarian MLAM Hisbullah has once again entered the parliament, former Minister Amir Ali has lost his seat.
    • In Jaffna, Minister Douglas Devananda has secured the most preferential votes but the district has been won by the TNA.
    Original Article : http://www.bbc.co.uk/sinhala/news/story/2010/04/100409_preferential_votes.shtml
     
    Last edited:

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    37
    Colombo 10.
    ukdm .‚k ;ek WKqiqu jeäfjhs

    frdfïIa OkqIal is,ajd
    IMG_2867.jpg
    IMG_2873.jpg
    frdais fiakdkdhl wfkdaud fmdkafiald yd iqks,a y÷kafk;a;s
    IMG_2855.jpg
    IMG_2863.jpg
    nkaÿ, .=Kj¾Ok ta'tÉ'tï mjqis
    IMG_2847.jpg

    ;Kfld< ñáhla ne|.;a ihsl,a lrefjla

    IMG_2870.jpg

    fmd,sia úfYaI ld¾h n,ldh

    IMG_2850.jpg

    iqis,a fma%ïchka;a

    fld<T Èia;s%lalfhka uy ue;sjrKhg ;r. l< úúO mlaIj, wfmalaIlfhda ukdm ne,Sug fld<T ä'tia' fiakdkdhl úoHd,hg wdy' tu uOHia:dkh wjg oeä WKqiqï ;;ajhla oel.; jq yels jQ w;r ukdm oek.ekSug .;a W;aidyh Bg fya;=jhs' úoHd,h wjg hqo yuqod" fmd,sia úfYaI ld¾h n<ldfha oeä wdrlaIdj fhdod ;sì‚' ysgmq wud;Hjreka jk frdays; fndaf.d,a,d.u" ta'tÉ'tï" mjqis" nkaÿ, .=Kj¾Ok" iqis,a fma%uchka; o tlai;a cd;sl fmruqfKa frdais fiakdkdhl m%Nd .fkaIka" uxcQ › wrx., o m%cd;ka;%jd§ cd;sl fmruqK ksfhdackh lrñka iqks,a yÿkafk;a;s iy ckrd,a ir;a f*dkafialdf.a ìßh wfkdaud f*dkafiald o tys isáhy'
     
    Last edited:

    chry

    Member
    May 12, 2008
    1,435
    109
    0
    Colombo

    Meke monada kiyala tiyenne?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම ස්ථානයට පත් ඇත්තේ කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ මහතාය.

    ඔහු මනාප ඡන්ද 42,5861 ක් ලබා ඇති අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මනාප ඡන්ද 1,86140 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයටද,මනාප ඡන්ද 1,51085 ක් ලබා ගනිමින් මර්වින් සිල්වා මහතා තෙවෙනි ස්ථානයට ද තේරී පත්වී තිබේ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මනාප ඡන්ද 112010 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.

    එක්සත් ජාතික පෙරමුණෙන් මනාප ඡන්ද 88850 ක් ලැබූ රුවන් විජේවර්ධන මහතා එ.ජා.ප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇති අතර මනාප ඡන්ද 81,350 ක් ලැබූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය දෙවෙනි ස්ථානයට ද,එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා මනාප ඡන්ද 60,310 ක් ලබා තෙවෙනි ස්ථානයට ද,දොස්තර ජයලත් ජයවර්ධන මහතා මනාප ඡන්ද 58,302 ක් ලබා සිව් වන ස්ථානයට ද තේරීපත් වී ඇත.

    :no::no::no::no::no::no::no::no:
    :lol::lol::lol::lol: Joke of the year