Management Assistant ඒකාබද්ධ ප්‍රස්නයක්

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Management Assistant ඒකාබද්ධ ප්‍රස්නයක්

    ඒකාබද්ධ සේවෙ ඉදලා පළාත් සේවෙට එන එක ගැන මොකද කියන්නේ

    Good Decision or Bad Decision

    පළාත් සේවෙ චාටර් ද හොද ද
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    oona office ekak Honda Naraka venna puluvan',eke inna lokko saha anith un anuwa.

    but samahara office vala visheshs deemana tiyenava.

    hithavathunta udhau karanna puluvan',geval langa office tiyenava
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    පලාත් සේවයට දේශපාලන අත පෙවීම් වැඩී මං දන්න තරමින්
    ට්‍රාන්සර් වලට හරියට දේශපාලන අතපෙවීම් තියෙනවා
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    oona office ekak Honda Naraka venna puluvan',eke inna lokko saha anith un anuwa.

    but samahara office vala visheshs deemana tiyenava.

    hithavathunta udhau karanna puluvan',geval langa office tiyenava

    :dull::dull:

    පලාත් සේවයට දේශපාලන අත පෙවීම් වැඩී මං දන්න තරමින්
    ට්‍රාන්සර් වලට හරියට දේශපාලන අතපෙවීම් තියෙනවා

    ow ehema ekak nm thyenwa neda
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    deshapalana balapem tiyenava,but MA lata eka loku deyak nemei.
    provincial Revenue Department tiyenava.Motor trafic tiyenava evai deemana tiyenava