Management course help!!!!!!!!

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මට business management course එනක් කරන්න ඕනේ මචං. දැනට තියෙන හොඳ course. මොනවද කියක් විතර යනවද කියලා දන්න අය කියන්නකෝ. අනිත් අයටත් වැදගත් වෙයි.
     
    • Like
    Reactions: 7778
    Ehemada!!! Aquinas hoda nadda bn?

    මන් දන්නේ නෑ බන් හරියට
    මන් NSBM එකේ කරලා නෑ
    ඒත් අහපු දෙතුන් දෙනෙක් ඒකෙ තමා කරන්නේ
    කොටස් කොටස් ගෙවන්න පුලුවන්
    දැන් තියෙන තැනින් කැලේකට අරන් යනවලු NSBM එක
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Podi Silva - පොඩි සිල්වා;19782910 said:
    මන් දන්නේ නෑ බන් හරියට
    මන් NSBM එකේ කරලා නෑ
    ඒත් අහපු දෙතුන් දෙනෙක් ඒකෙ තමා කරන්නේ
    කොටස් කොටස් ගෙවන්න පුලුවන්
    දැන් තියෙන තැනින් කැලේකට අරන් යනවලු NSBM එක
    :baffled::baffled::baffled:
    kalekata?