Management Trainee

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මොනවද බන් ඔය management trainee ජොබ් එකට කරන්න තියෙන්නේ. උන් degree තියන එවුන් A/L කරපු එවුන් හිට ගන්නවා. එ ජොබ් එක හොඳද. දන්න අය කියමු බලන්න.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda company ekaka mcn management trainee yanna degree with a class one.
    okata giyama training ekak denawa e company eka gana and many more. banks wala samanyen 2 years training, eeta passe assistant manager.

    AL walin ganna management trainees la nam wadak na. podi podi companies walata wenna ati ehema ganne.