Mandaram Nuwara ~ Team Traveler

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔක්කොටම කලින් කියන්න ඕන ගමන යන්න හොද වාහනයක් තියෙන්නම ඕන,නැත්නම් නම් මග ඉන්න තමා වෙන්නේ මොකද මන්දාරම් නුවරට හරවපු තැන ඉදලා එක දිගට කන්ද වාහනය බොයිල් කරන්න බලනවා ඒක නිසා එලවනකොට උනත් හරිම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඉස්සරහින් වාහනයක් අවොත් අයින් කරන්න තැනක් නැහැ පස්සට සෑහෙන දුරක් එන්න ඕන ඒ එන එක මෙහෙම කියන තරම් සුන්දර නැහැ කියලා ගිය අය දන්නවා.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ trip එක ගිහිල්ලා ඇවිල්ලා යාලුවො හම්බ උනාම අහන්නේ "මොකද්ද බන් උබලා අර ගිය මන්දාරම් නුවර. අහලාවත් තිබ්බේ නෑනේ" කියලා