නැටි වගේ කෑලි ටිකක් උඩට ඇවිත්,,
උඹ මානෙල් මල් පැල විකුණන තැන්වල බැලුවේ නෑද??
නැටි වගේ කෑලි ටිකක් උඩට ඇවිත්,,
උඹ මානෙල් මල් පැල විකුණන තැන්වල බැලුවේ නෑද??
ආව නේද ? සතුටුයි. දැන් ඉතින් තිබ්බ වතුර ටික මාරු කරලා එහෙම පරිස්සමින් ගහ හදා ගන්න. මුල් කාලයේ පුස් නිසා පැල කුණුවෙන්න බලනවා. aliexpress eka 0.2$ valata SEEDs tiyanava. Genalla vathura ekaka dala tibbama Pelavenava. Masa 3k yaddi loku karala hadaa ganna puluwwan. NIL KETA POHORA, DAM KETA POHORA Dammoth gaha godak loku venava. habayi MADURU panuvo bo venne nathi venna MALATHINE gahanna oni

මලේ ෆොටෝ එකක් පෙන්වන්න පුලුවන්ද ? (ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ඒවා නෙමෙයි. ඔයාගේ පැල වල හැදිච්ච මලක් තමයි ඕන.)
තාම හොයාගෙන නැද්ද
අපේ ගෙදර ගස් ගොඩක් තියනවා
ඕනම කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගියපු වෙලාවක ගහක් දෙකක් ගෙනත් දෙන්න පුලුවන්
ගොඩක් නම් අරන් එන්න අමාරුයි ගෙදර තියෙන්නෙ දෙනියායෙ, එහෙ ඉදන් කොලඹ ගස් ගොඩක් අරන් එන්න බැහැ, වතුර බෝතලේක දාගෙන එපැයි එන්න ඒක කරදරයි

මම කිව්වා විදියට දවස් 5, 6න් බඩුආව නේද ? සතුටුයි. දැන් ඉතින් තිබ්බ වතුර ටික මාරු කරලා එහෙම පරිස්සමින් ගහ හදා ගන්න. මුල් කාලයේ පුස් නිසා පැල කුණුවෙන්න බලනවා.
ඔය රටින් ජලජ පැල ගේන එවුන් ලංකාවේ එක විකුනන්නේ නෑ බන්. උන් ජාතික පුෂ්පය අදුරන්නෙත් නෑ. තායි ජරාව උන්ට ලොකුයි. උන් හින්ද තමයි ලංකාවේ ස්වභාවිකව තියන ඔළු/නෙලුම් /මානෙල් වර්ග ටිකට සොරි වෙලා තියෙන්නේ.

මලේ ෆොටෝ එකක් පෙන්වන්න පුලුවන්ද ? (ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ඒවා නෙමෙයි. ඔයාගේ පැල වල හැදිච්ච මලක් තමයි ඕන.)
උඹට පින්..
වතුර මාරු කරනකොට ඇට හෙලවෙනවනේ මචෝ?
එකක් අටෙත් එක්ක උඩට ඇවිත්....
කොහොමහරි හොයාගම්මු......
දේශීය නෙලුම් මානෙල් මොනවාද මචන්....
තාම හොයාගෙන නැද්ද
අපේ ගෙදර ගස් ගොඩක් තියනවා
ඕනම කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගියපු වෙලාවක ගහක් දෙකක් ගෙනත් දෙන්න පුලුවන්
ගොඩක් නම් අරන් එන්න අමාරුයි ගෙදර තියෙන්නෙ දෙනියායෙ, එහෙ ඉදන් කොලඹ ගස් ගොඩක් අරන් එන්න බැහැ, වතුර බෝතලේක දාගෙන එපැයි එන්න ඒක කරදරයි

මම ඔයාට PM කිහිපයක් දැම්මා පැලයක් , දෙකක් ගන්න එක ගැන අහල. කිසිම උත්තරයක් නෑනේ ????![]()

......... පැලේක කොළ තුනක් වගේ ඇවිල්ල තියනවා...