Manel Mal Help

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    aliexpress eka 0.2$ valata SEEDs tiyanava. Genalla vathura ekaka dala tibbama Pelavenava. Masa 3k yaddi loku karala hadaa ganna puluwwan. NIL KETA POHORA, DAM KETA POHORA Dammoth gaha godak loku venava. habayi MADURU panuvo bo venne nathi venna MALATHINE gahanna oni
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    නැටි වගේ කෑලි ටිකක් උඩට ඇවිත්,,:love:
    උඹ මානෙල් මල් පැල විකුණන තැන්වල බැලුවේ නෑද??

    තාම හොයාගෙන නැද්ද
    අපේ ගෙදර ගස් ගොඩක් තියනවා
    ඕනම කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගියපු වෙලාවක ගහක් දෙකක් ගෙනත් දෙන්න පුලුවන්
    ගොඩක් නම් අරන් එන්න අමාරුයි ගෙදර තියෙන්නෙ දෙනියායෙ, එහෙ ඉදන් කොලඹ ගස් ගොඩක් අරන් එන්න බැහැ, වතුර බෝතලේක දාගෙන එපැයි එන්න ඒක කරදරයි
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    නැටි වගේ කෑලි ටිකක් උඩට ඇවිත්,,:love:
    උඹ මානෙල් මල් පැල විකුණන තැන්වල බැලුවේ නෑද??

    මම කිව්වා විදියට දවස් 5, 6න් බඩු:P ආව නේද ? සතුටුයි. දැන් ඉතින් තිබ්බ වතුර ටික මාරු කරලා එහෙම පරිස්සමින් ගහ හදා ගන්න. මුල් කාලයේ පුස් නිසා පැල කුණුවෙන්න බලනවා.
    ඔය රටින් ජලජ පැල ගේන එවුන් ලංකාවේ එක විකුනන්නේ නෑ බන්. උන් ජාතික පුෂ්පය අදුරන්නෙත් නෑ. තායි ජරාව උන්ට ලොකුයි. උන් හින්ද තමයි ලංකාවේ ස්වභාවිකව තියන ඔළු/නෙලුම් /මානෙල් වර්ග ටිකට සොරි වෙලා තියෙන්නේ.

    aliexpress eka 0.2$ valata SEEDs tiyanava. Genalla vathura ekaka dala tibbama Pelavenava. Masa 3k yaddi loku karala hadaa ganna puluwwan. NIL KETA POHORA, DAM KETA POHORA Dammoth gaha godak loku venava. habayi MADURU panuvo bo venne nathi venna MALATHINE gahanna oni

    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔය තායි /මැලේෂියන් ජරාව පැල කරගන්න හැටි දැනගන්න නෙමෙයි. ලංකාවේ ජාතික පුෂ්පය ගැන කරන පරීක්ෂණයකට. පිටරට ජරාව නැතුව පුළුවන් නම් ලංකාවේ ස්වභාවිකව තියන විශේෂයක් හදන්න. සුවද /ලස්සන /පරිසරයට ඔරොත්තු දීම හා ඖෂධ ගුණය අතින් ඔය තායි ජරාවට අපේ එකට කිට්ටු වෙන්න වත් බෑ. පුරාණ වාස්තු විද්‍යාවට අදාළ වෙන්නෙත් මෙහෙ තියන ඔළු/නෙලුම් මිස හයිබ්‍රිඩ් එක නෙමෙයි. මේ ලිව්වේ නිකම් ආවට ගියාට නෙමෙයි.සාක්ෂි ඇතුවයි.
    -මීට නෙලුම් මලෙන් උපන් කුමාරයා. :cool:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    තාම හොයාගෙන නැද්ද
    අපේ ගෙදර ගස් ගොඩක් තියනවා
    ඕනම කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගියපු වෙලාවක ගහක් දෙකක් ගෙනත් දෙන්න පුලුවන්
    ගොඩක් නම් අරන් එන්න අමාරුයි ගෙදර තියෙන්නෙ දෙනියායෙ, එහෙ ඉදන් කොලඹ ගස් ගොඩක් අරන් එන්න බැහැ, වතුර බෝතලේක දාගෙන එපැයි එන්න ඒක කරදරයි
    මලේ ෆොටෝ එකක් පෙන්වන්න පුලුවන්ද ? (ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ඒවා නෙමෙයි. ඔයාගේ පැල වල හැදිච්ච මලක් තමයි ඕන.)
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    නෑ ලු.. පුලුවන්නම් ත්‍රෙඩ් එක දාපු කෙනාටවත් එකක් ගෙනත් දෙන්න..

    මම කිව්වා විදියට දවස් 5, 6න් බඩු:P ආව නේද ? සතුටුයි. දැන් ඉතින් තිබ්බ වතුර ටික මාරු කරලා එහෙම පරිස්සමින් ගහ හදා ගන්න. මුල් කාලයේ පුස් නිසා පැල කුණුවෙන්න බලනවා.
    ඔය රටින් ජලජ පැල ගේන එවුන් ලංකාවේ එක විකුනන්නේ නෑ බන්. උන් ජාතික පුෂ්පය අදුරන්නෙත් නෑ. තායි ජරාව උන්ට ලොකුයි. උන් හින්ද තමයි ලංකාවේ ස්වභාවිකව තියන ඔළු/නෙලුම් /මානෙල් වර්ග ටිකට සොරි වෙලා තියෙන්නේ.
    :P

    උඹට පින්..
    වතුර මාරු කරනකොට ඇට හෙලවෙනවනේ මචෝ?
    එකක් අටෙත් එක්ක උඩට ඇවිත්....

    කොහොමහරි හොයාගම්මු......:yes::yes:

    දේශීය නෙලුම් මානෙල් මොනවාද මචන්....
     
    • Like
    Reactions: Dammikaper

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මලේ ෆොටෝ එකක් පෙන්වන්න පුලුවන්ද ? (ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ඒවා නෙමෙයි. ඔයාගේ පැල වල හැදිච්ච මලක් තමයි ඕන.)

    අහම්බෙන් අපේ නගා ෆේස්බුක් දාපු ෆොටෝ එකක් ලැබුනා කියාන්කෝ
    නිකමට මතක් වෙලා බැලුවෙ

    ඔය ඉස්සරහින්ම වම් පැත්තට තියන මල් දෙකයි මැදින්ම වගේ තියන කැකුලයි තුනම නිල් මානෙල්
    උඩ පැත්තට තියන එකයි දකුනට නැමිලා තියන එකයි අර වැරදි මානෙල්
    පිටිපස්සෙන් තියෙන්නෙ ඕලු මල්

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Dammikaper

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    උඹට පින්..
    වතුර මාරු කරනකොට ඇට හෙලවෙනවනේ මචෝ?
    එකක් අටෙත් එක්ක උඩට ඇවිත්....
    කොහොමහරි හොයාගම්මු......:yes::yes:
    දේශීය නෙලුම් මානෙල් මොනවාද මචන්....

    වතුර ගොඩක්ම සවුත්තු වෙලා /මදුරු පනුවෝ හැදිලා වගේ නැත්නම් අවුලක් නෑ. (වතුර ටික අයින් කරන්න ඕන නම් සිලින්ජරයක් /බටයක් මගින් කරන්න පුළුවන්)
    ස්වභාවික පරිසරයේදී නම් ඇටේ හැදෙන්නේ පල් වතුරේ තමා. එක වෙනම කතාවක්.

    දේශීය කියල කිව්වේ ලංකාවේ ගොඩක් කාලයක් තිස්සේ ඉදන් ස්වභාවික පරිසරයේ (ඇල/දොළ /ගංගා /වැව් වල) තියන නුමුහුම්ඒවා. සමහර ඒවා ලංකාවේ වගේම තවත් රටවල් වලත් ස්වභාවිකව තියනවා.
    ඔළු වර්ග විශාල ගණනක් හා එහි ප්‍රභේද ගණනාවක් ලංකාවේ තියනවා. නෙලුම් වර්ග කිහිපයයි. මානෙල් වර්ගත් කිහිපයක් තිබේ. දැන් තායි ජරාව එක්ක මුහුම් වෙලා කලවම් වෙච්ච ඒවත් තියනවා.
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    තාම හොයාගෙන නැද්ද
    අපේ ගෙදර ගස් ගොඩක් තියනවා
    ඕනම කෙනෙක් ඉන්නවා නම් ගෙදර ගියපු වෙලාවක ගහක් දෙකක් ගෙනත් දෙන්න පුලුවන්
    ගොඩක් නම් අරන් එන්න අමාරුයි ගෙදර තියෙන්නෙ දෙනියායෙ, එහෙ ඉදන් කොලඹ ගස් ගොඩක් අරන් එන්න බැහැ, වතුර බෝතලේක දාගෙන එපැයි එන්න ඒක කරදරයි

    මම ඔයාට PM කිහිපයක් දැම්මා පැලයක් , දෙකක් ගන්න එක ගැන අහල. කිසිම උත්තරයක් නෑනේ ???? :confused::confused::confused:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මම ඔයාට PM කිහිපයක් දැම්මා පැලයක් , දෙකක් ගන්න එක ගැන අහල. කිසිම උත්තරයක් නෑනේ ???? :confused::confused::confused:

    මචන් ..:):)
    භාජනයක පැල දෙකක් හෝ තුනක් තියනවා:baffled:......... පැලේක කොළ තුනක් වගේ ඇවිල්ල තියනවා...
    ඒත් පැළ ටික අන් ශුවර් වගේනේ...
    මොකද කරන්නේ...

    හොයාගත්තද???

    Last edited: