mang mokuth kiyanne ne ne nemai

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,529
    3,980
    113
    Maligawatta
    තවද මෙම සිද්ධි හෙළිකළහොත් තමන් මරා දමන බවට තර්ජනය කළ බැව් ඇය පොලිසියට පවසා ඇති අතර ඇගේ මවද මේ සම්බන්ධව කිසි දෙයක් දැන සිට නොමැත.දැරියට බඩේ අමාරුවක් සෑදී වැලිමඩ රෝහලට ඇතුළත් කළ පසු සිදුකරන ලද පරීක්ෂණ
    දියණිය ගැබිනියක් කළ වැලිමඩ නරුම පියෙක් අත්අඩංගුවට

    තම දහතුන් හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇය ගැබිණියක් බවට පත්කළ පුද්ගලයකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ

    දැරියට බඩේ අමාරුවක් සෑදී වැලිමඩ රෝහලට ඇතුළත් කළ පසු සිදුකරන ලද පරීක්ෂණ වලදී දැය ගැබියක් බව හෙළිව තිබේ. පසුව මේ පිළිබදව රෝහල මගින් වැලිමඩ පොලිසියට දැනුම් දී තිබේ.
    පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනයකදී දැරිය තම පියා අතින් ලිංගික අතවරයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.

    තවද මෙම සිද්ධි හෙළිකළහොත් තමන් මරා දමන බවට තර්ජනය කළ බැව් ඇය පොලිසියට පවසා ඇති අතර ඇගේ මවද මේ සම්බන්ධව කිසි දෙයක් දැන සිට නොමැත. 43 හැවිරිදි සැකකරු හට අවුරුදු දෙකක දැරියක් සහ වයස අවුරුදු දහසයක සහ දහයක පිරිමි දරුවන් දෙදෙනකුද සිටියි. සිද්ධිය සමිබන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති

    saadu saadu saadu ..............Hambayek meka karanam balaganna thibba FB page wala daana post tikai comments tikai
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK

    තොපි වගේ පරයෝ තමා මේකේ ජාතිවාදේ අවුස්සන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    rare incident vs සක්කිලි හම්බයින්

    fvozFm5.jpg