Mangala or Harsha

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    මංගල සමරවීරව හරි හර්ෂ ද සිල්වාව හරි හොදට දන්න කෙනෙක් ඉන්නවද මචංලා? MFA එකෙන් හදිස්සි වැඩක් කරගන්න තියෙනව.

    මේදෙන්නගේ යාලු පිට් එකක් හරි දන්නවානම් මට PM එකක් දානවද? ලොකු උදව්වක් මචංලා?
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හර්ශද සිල්ව නං කමක් නෑ කියමුකො ඒත් මංගල සමරවීරව නං යාලු පිට් එකට දන්න උන් ගාවට ඊට පස්සෙ එක එක එව්ව කොරගෙන ඇවිල්ල ත්‍රෙඩ් දදා අඬන්න නං ලෑස්ති වෙන්න එපා :sorry: :sorry:
    BUMP
     
    • Like
    Reactions: La Singnore

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    අර සංවර්ධන නිවුස් දාන monson කොලුව දන්නව මංගලව කන්ටැක්ට් කරල බලපන්
     
    • Like
    Reactions: La Singnore