Mangala Samaraweera?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හෙන සෙට් එකක් මු මැරෙනකන් බලන් ඉන්නව මංගල හොරාකාපු එකෙක්ද ?
    මන්ගලට විරුද්ධව දුෂණ චෝදනා තියෙන්නේ මෙන්න මේවා

    ටෙලිකොම් එකෙන් දීපු ක්‍රෙඩිට් කාඩි එක අවභාවිතය

    නිල නිවසේ සෝපානයක් සවි කිරීම අම්මට ඉහල පහල යන්න

    කොල්ලන්ට රස්සා දීම
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,819
    1
    3,807
    113
    JAPAN
    මන්ගලට විරුද්ධව දුෂණ චෝදනා තියෙන්නේ මෙන්න මේවා

    ටෙලිකොම් එකෙන් දීපු ක්‍රෙඩිට් කාඩි එක අවභාවිතය

    නිල නිවසේ සෝපානයක් සවි කිරීම අම්මට ඉහල පහල යන්න

    කොල්ලන්ට රස්සා දීම
    තව කොල්ලන්ට රසාස්වාදය දීම
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මන්ගලට විරුද්ධව දුෂණ චෝදනා තියෙන්නේ මෙන්න මේවා

    ටෙලිකොම් එකෙන් දීපු ක්‍රෙඩිට් කාඩි එක අවභාවිතය

    නිල නිවසේ සෝපානයක් සවි කිරීම අම්මට ඉහල පහල යන්න

    කොල්ලන්ට රස්සා දීම
    කෙල්ලොන්ටත් දීලා තියෙනව මොබිටෙල් එකේ.

    යකෝ මූ එච්චර ද කරල තියෙන්නෙ
    එහෙනම් මූ හොදයි නෙ ඉන්න අනිත් හුත්තල එක්ක බලද්දි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මන්ගලට විරුද්ධව දුෂණ චෝදනා තියෙන්නේ මෙන්න මේවා

    ටෙලිකොම් එකෙන් දීපු ක්‍රෙඩිට් කාඩි එක අවභාවිතය

    නිල නිවසේ සෝපානයක් සවි කිරීම අම්මට ඉහල පහල යන්න

    කොල්ලන්ට රස්සා දීම

    කොල්ලන්ට රස්සා දීපු නිසා මැරෙනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නවද :shocked::shocked::shocked:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    1629271069869.png

    අපරාදෙ මූ මලේ නෑනෙ :lol: :lol: :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    ඔය කැපිටල් වලින්ම තියෙන්නේ බොරු කියල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    කොල්ලන්ට රස්සා දීපු නිසා මැරෙනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නවද :shocked::shocked::shocked:
    ඔවා ගැන හිතන්න එපා හුගක් උන් බැන්නට බනින්නේ මොකටද කියලාවත් දන්නේ නෑ. මෝඩ බයි වහල් මානසිකත්වය. නාකි මයිනා කියන එකම කියවනවා මිසක් කිසිම අවබෝදයක් නෑ.