Manike mage hithe hit in US

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93

    8021E53D-9457-487C-98EF-C0FDCDABBD7C.jpeg
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ado.. yohanila thawa wena wena versions gahagena gahagena innawa meke. me song eke echara moakda thiyane?. mekath ara GANGNAM STYLE wage thamai. ekta passe mokuth ne. original song ekata kisima credit ekak ne. eke original music karapu ekawa kawruth hoyala balaneth ne :-(. aduma gane lankawe ubala hari original song ekata youtube comments section eke hodai kiyala comments karapala. mn kala.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,256
    7,100
    113
    තමන්ගෙ කියල ආඩම්බර වෙන්නෙ මේලෝකෙ දෙයක් නොකරන රටකට, පොඩි සින්දුවක් ඉතින් මහමෙරක් වගේ තමයි... රටක බංකොලොත් කම තමා පේන්නෙ මේවගේ දේවල් වලින්.

    no offence to the girl
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ado.. yohanila thawa wena wena versions gahagena gahagena innawa meke. me song eke echara moakda thiyane?. mekath ara GANGNAM STYLE wage thamai. ekta passe mokuth ne. original song ekata kisima credit ekak ne. eke original music karapu ekawa kawruth hoyala balaneth ne :-(. aduma gane lankawe ubala hari original song ekata youtube comments section eke hodai kiyala comments karapala. mn kala.
    ඉතින් බන් ඒ සිංදුව හිට් උනේ යොහානිගෙ කවර් එක නිසානෙ. හිට් උනේ ලිරික්ස් වලට කියලා කියන්න බෑ. මීට වඩා හොඳ තේරුම් තියෙන සිංදු මෙහෙම හිට් උනේ නෑ. ඔරිජිනල් මියුසික් වීඩියෝ එක හෙනම ප්‍රාථමිකයි. ඔරිජිනල් සෝන්ග් එකත් මෙලෝම රහක් නෑ. ඒකේ රැපත් චාටර්. යොහානි එක්ක කරපු කවර් එකේ රැපයි එයාගෙ වොයිස් එකයි වීඩියෝ එකයි ඔක්කෝම සුපිරියට ගැලපිලා තිබ්බා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    ado.. yohanila thawa wena wena versions gahagena gahagena innawa meke. me song eke echara moakda thiyane?. mekath ara GANGNAM STYLE wage thamai. ekta passe mokuth ne. original song ekata kisima credit ekak ne. eke original music karapu ekawa kawruth hoyala balaneth ne :-(. aduma gane lankawe ubala hari original song ekata youtube comments section eke hodai kiyala comments karapala. mn kala.
    1. යොහානි මේක කතෲභාග ගෙවල permission අරන් කරපු cover එකක්
    2. ඔරිජිනල් artists ලට යොහානි හින්ද හම්බෙච්ච ප්‍රසිද්දිය සල්ලි දීලාවත් ගන්න බෑ.
    3. අන්න උන් සින්දුව Tseries එකට විකුනල. කෝටි ගානක් හම්බෙන්න ඇති.

    විශේෂත්වයක් වැඩක් නෑ බන්. pop songs කියන්නෙ එහෙම තමා. ප්‍රසිද්ද වෙනවනන් එච්චරයි රටක් විදිහට වැදගත් වෙන්නෙ. gangnam style නිසා තමයි kpop කොරියාවෙන් එලියට ගියෙ. මට පේන්න බැරි උනත් BTS වගේ groups එලියට ආවෙත් ඒ හරහා.
     
    • Like
    Reactions: Aki992

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,545
    113
    තමන්ගෙ කියල ආඩම්බර වෙන්නෙ මේලෝකෙ දෙයක් නොකරන රටකට, පොඩි සින්දුවක් ඉතින් මහමෙරක් වගේ තමයි... රටක බංකොලොත් කම තමා පේන්නෙ මේවගේ දේවල් වලින්.

    no offence to the girl
    imagine having a group like abba in sri lanka..... :lol: :lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මට නම් සින්දුවට ලොකු විශේෂයක් නම් දැනුනේ නෑ
    එත් දේශපලුවොන්ගේ කුණු news යි
    sex search කරලා යි ලංකාව ප්‍රසිද්ද වෙනවට වඩා මේක වටිනවා...

    Typical සිංහලු හරි කුහකයි ..
    ඒක පේනවා හොදට මේ වගේ ඒවයෙන්

    prof. Ranga Dias ව දන්නවද ඇහුවොත් එකෙක්ක්වත් නෑ( SEARCH "The world First Room-Temperature Superconductor")

    හොද දේවල් වලට ඇගයීමක් දෙන්නෙත් නෑ සිංහලු...

    මොනවා හරි මගුලක් ප්‍රසිද්ද උනාම කුණු කතා කියන්න පොර කකා එන්නේ ..
    යක්ක දේශයේ යක්ක පුති ලම තමා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mekata banala comment dala athal gannenam kuhakakamata.ape ratae deyak ne.ape ratat wena dewal atte na mewage deyakin thama poddak hari loketa yanne.eeth ithin eketj gihila commentwala proud to be sri lanka kiyala gahanne ai kiyala thama hithaganna bari
     
    • Like
    Reactions: Stimulus mind

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,572
    696
    113
    38
    සුවසිලන්තය
    ado.. yohanila thawa wena wena versions gahagena gahagena innawa meke. me song eke echara moakda thiyane?. mekath ara GANGNAM STYLE wage thamai. ekta passe mokuth ne. original song ekata kisima credit ekak ne. eke original music karapu ekawa kawruth hoyala balaneth ne :-(. aduma gane lankawe ubala hari original song ekata youtube comments section eke hodai kiyala comments karapala. mn kala.

    eke original music karapu ekawa kawruth hoyala balaneth ne :-(. aduma gane lankawe ubala hari original song ekata youtube comments section eke hodai kiyala comments karapala. mn kala.

    thumbnail eke thiyna de nemei athule thiyenne menna meeke uththra tika thiyanawa kouwo balapan okkoma balapan balla replay ekk daapan oya umba uda kiyala thiyana ewata okkoma uthtara thiyanawa