Manike Mage Hithe Sinduwe Rapper

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Manike Mage Hithe Sinduwe rap part eka sing karana satheeshan gana kawruwarh katha karanne naththe ai ? Miniha yohanige indian concert ekata sahabagi wunada ?
     
    • Haha
    Reactions: Master malli

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලබන සතියේ යූටියුබ් යක්ඛ පුතුන් ඕකට විඩියෝ එකක් කරයි

    • සතිෂාන්ට යොහානි කරපු කැත වැඩේ මෙන්න.
    • සතිෂාන් ඉන්දියාවට යද්දි උනු වැඩේ.
    • සතිෂාන් යොහානිට නඩු දායි
    • ඉන්දියාව එපා කියූ සතිෂාන්
    • යොහානිගේ බෝයිෆ්‍රෙන්ඩ් සතිෂාන් අතර උනු ගැටුම . අයින් කරන්න කලින් බලන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒ කොල්ලා තනියම කියපු සින්දුව රීමේක් කරලා යොහානිව දාලා ආයේ කරලා තියෙන්නේ. .
    ඔරිජිනල් එක රැප් කරන කොල්ලා තනියම කියන්නේ. .
     
    • Like
    Reactions: lilman

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    ඒ කොල්ලා තනියම කියපු සින්දුව රීමේක් කරලා යොහානිව දාලා ආයේ කරලා තියෙන්නේ. .
    ඔරිජිනල් එක රැප් කරන කොල්ලා තනියම කියන්නේ. .
    Original sinduwa nan goo 70 i
    Original sinduwe video eke goo 700 i
     
    • Haha
    Reactions: animation

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Original sinduwa nan goo 70 i
    Original sinduwe video eke goo 700 i

    වෙන්නැති බන් මටත් ඔය කොහෙ හරි ඉන්ටවිව් එකකදි ඔය කතාව ඇහුනේ. .
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ඒ කොල්ලා තනියම කියපු සින්දුව රීමේක් කරලා යොහානිව දාලා ආයේ කරලා තියෙන්නේ. .
    ඔරිජිනල් එක රැප් කරන කොල්ලා තනියම කියන්නේ. .
    Ehemada ? Adamai e gana dana gaththe :)

    Original sinduwa nan goo 70 i
    Original sinduwe video eke goo 700 i
    Video link eka thiyenawada ?
    ------ Post added on Oct 6, 2021 at 5:07 PM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ලබන සතියේ යූටියුබ් යක්ඛ පුතුන් ඕකට විඩියෝ එකක් කරයි

    • සතිෂාන්ට යොහානි කරපු කැත වැඩේ මෙන්න.
    • සතිෂාන් ඉන්දියාවට යද්දි උනු වැඩේ.
    • සතිෂාන් යොහානිට නඩු දායි
    • ඉන්දියාව එපා කියූ සතිෂාන්
    • යොහානිගේ බෝයිෆ්‍රෙන්ඩ් සතිෂාන් අතර උනු ගැටුම . අයින් කරන්න කලින් බලන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,503
    113
    ඒ කොල්ලා තනියම කියපු සින්දුව රීමේක් කරලා යොහානිව දාලා ආයේ කරලා තියෙන්නේ. .
    ඔරිජිනල් එක රැප් කරන කොල්ලා තනියම කියන්නේ. .
    සින්දුව අයිති චමත් සංගීත් ට.