hand break එකේ ලොකු play එකක් තියෙන්නෙ ඈයි? සමහර වාහන වල hand break එක අදින්නෙ පොඩ්ඩයි. සමහර එවගේ ගොඩක් අදින්න ඔනෙ. ඈයි ඒ?
Cable eka burul. Eka thada kara ganna.hand break එකේ ලොකු play එකක් තියෙන්නෙ ඈයි? සමහර වාහන වල hand break එක අදින්නෙ පොඩ්ඩයි. සමහර එවගේ ගොඩක් අදින්න ඔනෙ. ඈයි ඒ?
Cable eka burul. Eka thada kara ganna.
කන්දෙ ක්ලච් එක දෙද්දි වාහනෙ වෙවුලන ගානට ක්ලච් එක දීලා ගන්නත් හොඳ නෑල්ලු නෙ. හයියෝ හැමිනෙනවා![]()

print this list in block letters and hang it on the back of your car to warn the vehicles on your back![]()


