Manual Car එකක් එලවනවානම් මේක බලන්න !!!!

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
hand break එකේ ලොකු play එකක් තියෙන්නෙ ඈයි? සමහර වාහන වල hand break එක අදින්නෙ පොඩ්ඩයි. සමහර එවගේ ගොඩක් අදින්න ඔනෙ. ඈයි ඒ?
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hand break එකේ ලොකු play එකක් තියෙන්නෙ ඈයි? සමහර වාහන වල hand break එක අදින්නෙ පොඩ්ඩයි. සමහර එවගේ ගොඩක් අදින්න ඔනෙ. ඈයි ඒ?
    Cable eka burul. Eka thada kara ganna.
     
    • Like
    Reactions: BoyShelton

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කන්දෙ ක්ලච් එක දෙද්දි වාහනෙ වෙවුලන ගානට ක්ලච් එක දීලා ගන්නත් හොඳ නෑල්ලු නෙ. හයියෝ හැමිනෙනවා :sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කන්දෙ ක්ලච් එක දෙද්දි වාහනෙ වෙවුලන ගානට ක්ලච් එක දීලා ගන්නත් හොඳ නෑල්ලු නෙ. හයියෝ හැමිනෙනවා :sorry:

    print this list in block letters and hang it on the back of your car to warn the vehicles on your back :lol:
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    හප්පේ.. නොදැනුවත්ව හරි මේ එකක්වත් කරන්නේ නැහැ වෙලාවට.. එනිවේ තැන්කු මචෝ....