Manual to Automatic transmission conversion

Mar 26, 2011
16
1
0
ටොයොටා LH 102 manual වර්ගයේ වෑන් රථයකට Automatic gear box එකක් replace කල හැකිද?.. එසේ කිරීමේදී ඇති වන නීතිමය තත්වය හා වියදම කොතෙක්ද?..
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කිසිම නීති කේස් එකක් නෑ, ගියර් පෙට්ටියක් ගෙනාවා, තිබ්බා. වියදම නම් ෂුවර් නෑ ලක්ෂෙ අවට ගානක් යන්න ඉඩ තිබේ.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    :yes:

    මචන් ඕක වියදම් කරලා හැදුවත් ආයෙත් විකුණන කොට ඔටෝ නිසා අඩුවට දෙන්න වෙන්නේ.
    හොදම වැඩේ වාහනේ විකුණලා ඔටෝ එකක්ම ගන්න එක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes:

    මචන් ඕක වියදම් කරලා හැදුවත් ආයෙත් විකුණන කොට ඔටෝ නිසා අඩුවට දෙන්න වෙන්නේ.
    හොදම වැඩේ වාහනේ විකුණලා ඔටෝ එකක්ම ගන්න එක.

    හැබැයි ඉස්සරහට ඔටෝ වලට හොඳ මාකට් එකක් හැදෙයි ට්‍රැෆික් නිසා :rolleyes: වෑන් වලට නම් කොහොම වෙයිද කියන්න බෑ. වෑන් මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස්නෙ :dull:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හැබැයි ඉස්සරහට ඔටෝ වලට හොඳ මාකට් එකක් හැදෙයි ට්‍රැෆික් නිසා :rolleyes: වෑන් වලට නම් කොහොම වෙයිද කියන්න බෑ. වෑන් මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස්නෙ :dull:

    ඔටෝ මාකට් තියෙනවා. Convert නම් ගන්නේ නෑ පුතා :sorry:
     
    Mar 26, 2011
    16
    1
    0
    ඔටෝ මාකට් තියෙනවා. Convert නම් ගන්නේ නෑ පුතා :sorry:

    ඒක තමයි මාත් හිතුවේ.. දැනට තියෙන එකේ ගියර් බොක්ස් එක අලුතෙන් තියන්න වෙලා.. කන්වර්ට් කරපුවා මාර්ක්ට් නැත්නම් කරලත් වැඩක් නෑනේ....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක තමයි මාත් හිතුවේ.. දැනට තියෙන එකේ ගියර් බොක්ස් එක අලුතෙන් තියන්න වෙලා.. කන්වර්ට් කරපුවා මාර්ක්ට් නැත්නම් කරලත් වැඩක් නෑනේ....

    දැන් තියෙන්නෙත් ඔටෝද
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඔටෝ මාකට් තියෙනවා. Convert නම් ගන්නේ නෑ පුතා :sorry:

    කොහොමද බන් මැනුවල් එකක් ඔටෝ කරලා කියල හොයන්නේ? :confused: