Manufacturing Factories හරි ඒ ආශ්‍රිත Job කරන අය හරි සම්බන්දතා තියන අය ඉන්නව නම් ටිකක් කියන්න පුලුවන්ද.. පොඩි විස්තර ටිකක් හොයාගන්න තියනව.. මෙතන කියන්න බැරි නම් PM එකක් හරි දාන්න