ඉරාජ් ගැන පොලිස් පරීක්ෂණයක්
( සමන්ත කුමාර ) 2016-02-12 07:04:33
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මනුසතා ගීතය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.
තවුහිත් ජමාද් සංවිධානයට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) සැලකිල්ලට ගත් අවස්ථාවේදී අදාළ නියෝගය ලබාදී තිබුණා.
බුදුන් වහන්සේට අපහාස වන අයුරින් තවුහිත් ජමාද් සංවිධානය මීට වසර කිහිපයකට පෙර කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය මෙම නඩුව පවරා තිබෙනවා.
ඊයේ (11) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එම සංවිධානය විසින්ම අධිකරණය හමුවේ පවසා ඇත්තේ මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම් වන දර්ශන ඇතුළත් බවයි.
- See more at: http://nethfm.com/article/96614