Manusatha ( මනුසතා ) - Iraj

topkollek

Well-known member
  • May 22, 2014
    43,569
    1
    57,699
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    ඉරාජ් ගැන පොලිස් පරීක්ෂණයක්
    ( සමන්ත කුමාර ) 2016-02-12 07:04:33



    සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මනුසතා ගීතය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.


    ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

    තවුහිත් ජමාද් සංවිධානයට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) සැලකිල්ලට ගත් අවස්ථාවේදී අදාළ නියෝගය ලබාදී තිබුණා.

    බුදුන් වහන්සේට අපහාස වන අයුරින් තවුහිත් ජමාද් සංවිධානය මීට වසර කිහිපයකට පෙර කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය මෙම නඩුව පවරා තිබෙනවා.

    ඊයේ (11) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එම සංවිධානය විසින්ම අධිකරණය හමුවේ පවසා ඇත්තේ මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම් වන දර්ශන ඇතුළත් බවයි.


    - See more at: http://nethfm.com/article/96614
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එම සංවිදානයට අවුලක්නම් ඉතින් අනිවාර්යෙන්ම පොලොස් කස්ටියව යවනව. නැපි ඇදන් ඉන්න උන්නේ දැන් රට කොරන්නෙ.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    එම සංවිදානයට අවුලක්නම් ඉතින් අනිවාර්යෙන්ම පොලොස් කස්ටියව යවනව. නැපි ඇදන් ඉන්න උන්නේ දැන් රට කොරන්නෙ.
    :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සන්හිදියාවට අවුලක් කියලා පෙන්නේ සිංහල උන්ට නෙමෙයි බන්. :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය සින්දුව නං හොඳට කරලා තියනවා...
    හැම දේටම එකඟ වෙන්න බෑ ඒ උනාට..
    මොකද ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති නිසා.. :yes:
    iraj හදපු හොඳම video එක විදිහට සැලකුවත් වරදක් නෑ.. :yes:
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලංකාවේ උන්ට ඉතින් සෑහෙන ප්‍රශ්නනේ තියෙන්නේ, :lol:

    ඉරාජ්ට කියන්ඩ ඕනි වේල පත්කඩේ බලාගන්ඩ කියලා :lol:
     
    • Like
    Reactions: allrights