Maple Tree ලංකාවේ හදන්න පුලුවන්ද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Maple Tree ලංකාවේ හදන්න පුලුවන්ද ?

    කවුද දන්නේ Maple Tree ගැන ?

    maple-tree.jpg


    203054-600x450-mapleleaves.jpg


    61ziaRP3mBL.jpg


    Maple ගහක් ලංකාවේ හදන්න පුලුවන්ද ?

    දැනට හදපු කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැල දෙකක් ලගේජ් එකේ දාගෙන ගෙනාව :baffled: එකක් මම හැදුවා ඒක මාසෙන් මැරුණ, එකක් අක්කට දුන්න පැලේ මාස දෙකක් විතර හොදට හැදුනා, ඒ අය සතියකට රට ගිහින් පැලේට වතුර නැතිව මැරිලා. :dull: මගෙත් ආසම ගහක්, ඒත් ලංකාවේ කාලගුනෙට කොළ එහෙම පාට වෙයි කියලා හිතන්න බෑ. පැල ගෙනල්ල දඩ කන් නැතිව ඇට ටිකක් ගෙන්නගෙන වවලා බලන්න, වැවෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා
     
    • Like
    Reactions: code320c

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    patta lassanai ne ban. ape dan rata indi hadanda puluwan wenda weather 1 hadenne ban :P mona maple da ?
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    පැල දෙකක් ලගේජ් එකේ දාගෙන ගෙනාව :baffled: එකක් මම හැදුවා ඒක මාසෙන් මැරුණ, එකක් අක්කට දුන්න පැලේ මාස දෙකක් විතර හොදට හැදුනා, ඒ අය සතියකට රට ගිහින් පැලේට වතුර නැතිව මැරිලා. :dull: මගෙත් ආසම ගහක්, ඒත් ලංකාවේ කාලගුනෙට කොළ එහෙම පාට වෙයි කියලා හිතන්න බෑ. පැල ගෙනල්ල දඩ කන් නැතිව ඇට ටිකක් ගෙන්නගෙන වවලා බලන්න, වැවෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා

    Macn mn PM kala poddk blanwada ?
    Thnkx
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    9811259.gif
    9811259.gif
    3206317.gif
    [/SIZE][/CENTER][/COLOR][/SIZE][/CENTER][/COLOR]
    Ebay එකේ නම් තියෙනවා ඇට. ගොඩක්ම තියෙන්නේ බොන්සායි වලට හදපු ඇට. ගෙන්නලා බලමු..

    9811259.gif
    9811259.gif
    3206317.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Macn mn PM kala poddk blanwada ?
    Thnkx
    කරපු විදිය තමයි ලියලා තිබුනේ. හරකා වගේ මේන් ලගේජ් එකේ පැල දෙකක් අරන් ආව. මගේ පෙර පිනකට ලගේජ් චෙක් කරන උන්ට අහුවෙලා නෑ. මාට්ටු උනානම් දඩගහනවා. රට ඉන්න කෙනෙක්ට කියලා ඇට ටිකක් ගෙන්නගන්න. පේරාදෙණිය පාක් එකේ තියෙනවද බලන්න. තියෙනවනම් ඇට ටිකක් හොයාගන්න. Ebay ගෙන්නන්න පුලුවන්ද දන් නෑ