Mara dukai ban.

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං... අපිට දේශපාලන ගොබ්බයන්ගේ ගු කතා වැඩක් නෑ.. ඒව මේකෙ දාන්නත් එපා.. ඒත් මේක දකිනකොට පට්ටම දුකක් හිතෙනව බං....
    :(:(:(:(:(:( :no:

    කොස්ගම
    cmp_zpsf70oj8ud.jpg

    cmp2_zpsnsps5lug.jpg

    :dull::dull::dull::dull:

    campmorninghirugossip3.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    චැහ්.. අර දියවන්නාවේ හරක් ලගින තැනට ඔහොම දෙයක් වෙන්නෙ නැති හැටි අම්මපා..:eek:
    ඔක්කොම වෙන්නෙ අහිංසක මිනිස්සුන්ටමයි..:sorry:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    It was a well manitained camp.

    Yeahh.. One of the major :(

    චැහ්.. අර දියවන්නාවේ හරක් ලගින තැනට ඔහොම දෙයක් වෙන්නෙ නැති හැටි අම්මපා..:eek:
    ඔක්කොම වෙන්නෙ අහිංසක මිනිස්සුන්ටමයි..:sorry:

    සිරාවට බං....:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චැහ්.. අර දියවන්නාවේ හරක් ලගින තැනට ඔහොම දෙයක් වෙන්නෙ නැති හැටි අම්මපා..:eek:
    ඔක්කොම වෙන්නෙ අහිංසක මිනිස්සුන්ටමයි..:sorry:

    :rofl::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මොනවා උනත ජීවිත හානි අවම වීම ලොකු දෙයක්. හිතට ලොකු සහනයක්.

    මට මතක් උන කොටි ගහල මුලතිව් කැම්ප් එකේ 1000 කට වැඩිය සොල්දාදුවන් මැරුණු එක ගැන. එක ගැන හිතන්නත් බයයි.

    නැතිවෙච්ච දේවල් හෙමිහිට ගොඩනගන්න පුළුවන්.