mara scene ekak wela - SF & MR Family children -

Children of a President Family

  • Pirimi lamai witharak ipadena eka hodai

    Votes: 38 45.8%
  • Geenu lamai witharak ipadena eka hodai

    Votes: 19 22.9%
  • Lamai nethi Ranil wage wena eka meeta wada hodai

    Votes: 26 31.3%

  • Total voters
    83

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සාමාන්‍යයෙන් අයියා.
සක්විති රජවරුන්ට උපදින්නෙ පුත්තු ද දූවල ද
:dull:
මට හොයාගන්න බැරි වුනා.:oo:
puthalane malli, habai duwalath inna puluwan :nerd:
1 puthe wath inna onane, nathnam kawda ilagata rajakama baraganne :nerd:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
NY WAY.........................HEZ A REAL HERO............................

ඔව් මචං ඒක ඇත්ත :)
උට ඉපදුනෙ කෙල්ලොද කොල්ලොද ළමයි නැද්ද ළමයි හදන්න බෑ ද ඔව මොනවටද නේද
නපුංසකයෙක් උනත්, වීරයෙක් නං නේද
:)
 

charurox

Member
Jul 6, 2009
2,366
33
0
මචන් පොඩ්ඩක් ඔලුව අතගාල බලපන් කොහෙන් හරි ඉස්සිගෙන එනවද කියල?
උබල වගේ ගොන්නු තමයි මහින්දට ඉන්නෙ
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
මචන් පොඩ්ඩක් ඔලුව අතගාල බලපන් කොහෙන් හරි ඉස්සිගෙන එනවද කියල?
උබල වගේ ගොන්නු තමයි මහින්දට ඉන්නෙ

ඇත්තද බන් :shocked:
මහින්දට ඉන්නෙ මිනිස්සු වගේ ගොන්නු ද :eek:
එතකොට සරත්ට ඉන්නෙ කොයිවගේ ගොන්නු ද බන්
ඔරිජිනල් උන් ද :baffled:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
puthalane malli, habai duwalath inna puluwan :nerd:
1 puthe wath inna onane, nathnam kawda ilagata rajakama baraganne :nerd:

ඔව් අයියා :)
එක පුතෙක් වත් හිටියනං පණ වගේ රැක ගන්නව.
අඩු තරමෙ පාටියකදි උඩ දාන්නෙවත් නෑ.:no:
ඒත් ඉතින් පුත්තු නැත්තං මක් ‍කොරන්නෙයි. :dull:
වෙන රටක රජෙකුට රාජ්ජයත් එක්කම දුවව බන්දල දෙනව ඇරෙන්න
:(
 

charurox

Member
Jul 6, 2009
2,366
33
0
ඇත්තද බන් :shocked:
මහින්දට ඉන්නෙ මිනිස්සු වගේ ගොන්නු ද :eek:
එතකොට සරත්ට ඉන්නෙ කොයිවගේ ගොන්නු ද බන්
ඔරිජිනල් උන් ද :baffled:


උබ වගේ ගොනෙක් ගැන අද මුලු එලකිරි එකම දැනගත්තා
උබට අවු:25ක් උනාට උබේ මොලේ තාම පොඩි එකෙක් වගේ කියලා:lol::lol::lol::frown::frown:
 

charurox

Member
Jul 6, 2009
2,366
33
0
1zm0dfk.jpg
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo


උබ වගේ ගොනෙක් ගැන අද මුලු එලකිරි එකම දැනගත්තා
උබට අවු:25ක් උනාට උබේ මොලේ තාම පොඩි එකෙක් වගේ කියලා:lol::lol::lol::frown::frown:

මම පොඩි එකෙක් වගේ කියල අම්මත් කියනව බන් :)
ඔයාටත් ඒක තේරිල. ශෝයි. :)
මං වගේ ගොනෙක් ගැන එළකිරි එකම දැනගත්ත ද :shocked:
අනේ..ඒකත් ශෝයි. :):yes:

ඒත් මචං
ඇයි සරත්ගෙ පවුලෙ ගෑණු වැඩි.
සරත්ට ගෑණුන්ගෙ සප් එක වැඩියි වගේ :dull:
පුත්තු නැති එකත් දුකක්.:(
ඌ හමුදා කොල්ලන්ට මේතරම් ආදරේ ඒක වෙන්න ඇති :)

මහින්දගෙ පවුලෙ ඉන්නෙම පිරිමි දණ්ඩො.
චමල්ටත් ඉන්නෙ පුත්තු. :)
පිරිමින්ගෙ සපෝට් එක වැඩියි වගේ මහින්දට.:dull:
ඌ දුවලට ආදරේ ඒක වෙන්න ඇති :baffled:

මොනව වුනත් සරත් වටේ වැඩිපුර ඉන්නෙ ගෑණු. - හමුදාවෙදි නං ලස්සන කොල්ලො. -

මහින්ද වටේ වැඩිපුර ඉන්නෙ පිරිමි. (පින්තුර දෙකට අනුව) - මහින්දට ගෑණු සීන් නැද්ද බන් :dull:-


මේ පොටෝ දෙක ලොකු කතාවක් කියනව.
:yes:



 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    දෙමව්පියන්ට දූවරු නැති වුනොත් අපිට මොකේ පිහිටද?
    :angry::angry::angry:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    දෙමව්පියන්ට දූවරු නැති වුනොත් අපිට මොකේ පිහිටද?
    :angry::angry::angry:

    දුවරු නැත්තං කොල්ලන්ට යන කල දසාව මක්කෙයි :baffled:
    කොල්ලංගෙ වාසනාවට දූවරු ගොඩක් ඉන්න දෙමව්පියො බිහිවෙන්නෙ. :yes:

    ගෑණු ළමයි දෙන්නෙක් හදල, හමුදාවකුත් ආං බාං කරල
    ගෑණු ගැනයි පිරිමි ගැනයි අත්දැකීම් තියෙන සරත්ට විතරයි
    රනිල් ගෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන් උනේ.:dull:


    පිරිමි එක්කම හැප්පුන මහින්දලාට කවදාවත්
    රනිල්ලගෙ මංගලලගෙ වටිනාකං තේරුං ගන්න බෑ
    :no:
    :(
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    සාමාන්‍යයෙන් රජවරුන්ට උපදින්න ඕන පුත්තු ද දුවල ද :rolleyes:

    koho inna rajek genadha uba oya katha karanne

    Raju hitiye weda wasam yugaye machan

    Uba mole check kara ganin

    anith 1ka machan male chromosomes walin withak nemai ipadena lamaya male`da female`da kiyala thirane karanne...ipadena lamayage gender 1ka thirane karanne XX nam ipadena lamaya female...XY nam ipadena lamaya male
    chromosomes gena hoyala balapan
    shag karala balapan :lol::lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    koho inna rajek genadha uba oya katha karanne

    Raju hitiye weda wasam yugaye machan

    Uba mole check kara ganin

    anith 1ka machan male chromosomes walin withak nemai ipadena lamaya male`da female`da kiyala thirane karanne...ipadena lamayage gender 1ka thirane karanne XX nam ipadena lamaya female...XY nam ipadena lamaya male
    chromosomes gena hoyala balapan
    shag karala balapan :lol::lol:

    මම ඇහුවෙත් වැඩවසං යුගයෙ රජ්ජුරුවරු ගැන තමයි මචං :)

    ඒකියන්නෙ සරත්ගෙ පවුලෙ දුවල වැඩි ඩබල් එක්ස් නිසා. :)

    මහින්දගෙ පවුලෙ පිරිමි ලමයි වැඩි සින්ගල් එක්ස් ඇන්ඩ් වයි නිසා :baffled:

    ඒක තමයි එහෙනං හොරේ.:shocked::eek: