ඔව් බන් උබ කියන එක ඇත්තමේ වගේ දෙයක් කල පලියට අපිට ඒ කෙල්ල ගැන වැරදියට හිතන්න බෑ යාලුවා..
ඔයා මේ කෙල්ලත් එක්ක යාලුවෙක් විදියට ඉන්න..
ඒතකොට ඒයා වුනත් තේරුම් ගනි ඔයා හොද කෙනෙක් කියලා..
වරදක් නම් කරන්න එපා මචන්..
හේතුව.. ඒයා පව්..
මොනවා වුනත් කෙල්ලෙක් නේ.. කෙල්ලෙක්
ගේ හිත කැඩුනා කියන්නේ ඒ කෙල්ලට මේ සමාජයේ ඉන්න හැම කෙනෙක් ගැනම
හිතෙන්නේ වැරදි අදහසක්මයි..

ඒත් මූ කියන විදියට ඔත්න වෙන්නෙ වෙන දෙයක් වගෙ



but koi ekatath podak thawa ekata asraya karapan
ethakota thawa dewal danagannath puluwan ne n ethakota kiyana puluwan ne kohomada kiyala


