Maraage raliyatath patta senagak

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    10606222_10203073758753360_5526904761091152560_n.jpg

    10857902_10203073759993391_7266351610975561985_n.jpg

    Bus walin senaga adala ground1 full :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (11දා) පැවැත්වෙන ජනපතිගේ මංගල ප්‍රචාරක රැළිය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර සහ පොළොන්නරුව ඩිපෝවල බස් රථ 115 ක් පමණ යොදවා තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

    මේ හේතුවෙන් අද දිනයේදී අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසුන්ට ප්‍රවාහන බාධා ඇතිවූ බවද ඔවුහු කියති.

    අනුරාධපුර ඩිපෝවේ බස් 125 න් 85ක්ද , පොලොන්නරුව ඩිපෝවේ බස් 60න් 30ක්ද රැළිය සඳහා යොදවා ඇති බව කැෆේ සංවිධායනය වැඩිදුරටත් කියයි.

    ada.lk
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (11දා) පැවැත්වෙන ජනපතිගේ මංගල ප්‍රචාරක රැළිය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර සහ පොළොන්නරුව ඩිපෝවල බස් රථ 115 ක් පමණ යොදවා තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

    මේ හේතුවෙන් අද දිනයේදී අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට සිටි සිසුන්ට ප්‍රවාහන බාධා ඇතිවූ බවද ඔවුහු කියති.

    අනුරාධපුර ඩිපෝවේ බස් 125 න් 85ක්ද , පොලොන්නරුව ඩිපෝවේ බස් 60න් 30ක්ද රැළිය සඳහා යොදවා ඇති බව කැෆේ සංවිධායනය වැඩිදුරටත් කියයි.

    ada.lk

    සිරාවටම මාර සංවේදී නායකයා. නොදකින් බන් මු වගේ බලේට කෑදර එකෙක්. මේ මාසෙම ඔය චන්දෙ දාන්න ඕනේ කියලා කියනකොට අනික් උන්ට තේරුණේ නැද්ද ළමයින්ට O/L තියනවා ඒකට මේ චන්දෙ බාදාවක් වෙනවා කියලා? මූසලයෙක් බන් මේකා. හෙන වදින්න ඕනේ ඕකා නගින ස්ටේජ් වලට. :angry::angry::angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනුරාධපුර මහින්දගෙ ජන රැළියට සහභාගිවීම අනිවාර්‍‍ය කල සමුර්ධි ලාභීන් රැගෙන යාමට පැමිණ අව්කන නගරයේ ගාල් කර ඇති නිට්ටඹුව ඩිපෝවට අයත් බස් රථ 2,
    අව්කන පෙර පාසලේ අද දින පැවැත්වීමට සියළු කට‍යුතු සූදානම් කර තිබූ වාර්ෂික විවිධ ප්‍රසංගයද වාරණය කර සියළු දෙමාපියන්ට අද දින අ'පුර රැළියට සහභාගි වන ලෙස දන්වා ඇත.

    1531715_10204679473900909_4929237246466199656_n.jpg

    10426672_10204679474540925_137020360254239531_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුව මිනිස්සු ගෙන්නේ බලෙන්.විපක්ෂය ගේන්නේ මොලෙන්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 6.jpg
    1510779_625440034233548_3465209573532847484_n.jpg

    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????
    කො මේ පාටලී චම්පික.. ඉකුවා නේද????