Maragala hike.

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අපේ මරගල hike එකේ වීඩියෝ එක upload කළා..පොඩ්ඩක් පරක්කු උනා..ඒකට සමාවෙලා හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.ඒ වගේම අඩු පාඩු තියේ නං කියල දෙන්න..channel එක subscribe කරලා පොඩි සප් එකක් දෙන්න..තව දෙකක් මග එනවා..එතකන් හැමෝටම ගොඩක් ස්තුතියි..

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes:

    උඹලගේ ජිමා ඕක TGSL එකේ දාලා තිබ්බා දැක්කා...ඒත් තාම බලන්න උනේ නෑ. බලන්න ඕනේ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එල හැබැයි සෙරෙප්පු දාගෙන නගින්න එපා
    කකුල් ඉවරයි