Marathon of Hope

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ටෙරි ෆොක්ස්

    Terry-Fox.jpg


    ටෙරි ෆොක්ස් වයස 18 දී දැන ගන්නවා තමන්ට අස්ති පිලිකාවක් වැළදිලා කියලා.ඒ හෙතුවෙන් රොහල් ගත් වෙන ඔහුට වෙන්නේ තමගේ එක් පාදයක් අහිමි කරගන්න.රෝහලේ ඉන්න අතර ටෙරිට පේනවා රෝහලේ ඉන්න අනිත් කුඩා ළමුන් පිළිකා හෙතුවෙන් දුක් විදින හැටි.ඒ 1977 කැනඩාවේදී.

    එදා ඔහු තීරණය කරනවා පිළිකාව වෙනුවෙන් අරමුදලක් හදන්න.ඔහු ඒ සදහා කැනඩාව හරකා දුවන්න තීරණය කරනවා.ඔහු ඒක නම් කරනවා " Marathon of Hope" කියලා.

    :cool::cool:

    maxresdefault.jpg


    :yes::yes:

    දුවන්න පටන් අරන් දින 143 කට පස්සේ ටෙරීට මැරතන් එක නවත්තන්න වෙනව ඔහුගේ රෝගී තත්වය වැඩි වේලා නිසා.එතකොටත් ඔහු කිලො 5373 මීටර දුවලා ඉවරයි.1981 ජුනි 28 ටෙරි මිය යනවා. එතකොට ඔහුගේ වයස 22යි.


    :cool::cool:

    thanks-run-banner.jpg

    ටෙරි මියගියත් සෑම වසර්කම " Terry Fox Run "පවත්වනවා පිළිකා රෝගී අරමුදල වෙනුවෙන්.අද වන විට ඩොලර් මිලියන 650 පමණ උපායා තියෙනවා මේ නිසා.


    :cool::cool:

    800px-Terry-Fox-prosthesthetic-leg.jpg



    මැරතන් එක දුවන්න යොදා ගත් කෘතීම කකුල

    :cool::cool:

    3.jpg


    ඔහු වෙනුවෙන් ඉදිඋන ස්මාරකයක්

    :cool::cool:

    terry-fox-marathon-image1.png


    ඔහු දුවපු ගමන් මාර්ගය