මාලිංග සල්ලි අරන් 4 4 4 අපෝ මු දෙන වෙඩක් නැ.
කැච් එක අල්ලන්න අවේ නැ නේ .... මාලිංගට,කපුගෙදරට අජන්ත මෙන්ඩිස් ට දුන්න බෙහෙතම දෙන්න වෙනවා

''sl team loves money ''කියලා ටැග් එක දාපු බත් කන ඌරා දන්නවද දන්නෙ නෑ....
පකිස් කට්ටිය සල්ලි වලට නෝ බෝල් දාලා,ෆික්ස් කරලා හිරෙත් ගියා කියලා....
අපෙ කොල්ලො විතරයි පඩි නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා කරපු එකම ටීම් එක...
සල්ලි මත්තෙම සෙල්ලම් කරනව නම් එයාලට ඕන තරම් විරුද්ධව කථාකරන්න තිබුනා.ලෝකෙම දන්නෙ පාලක මණ්ඩලේ හොර බජට් එලි උනාම.
අද අපිට ටොස් එකේ තීරණය තමයි වැරදුනෙ.
අපිනම් සී.බී කප් එකෙත් එලට ගහලා...ඉන්දියාව ගෙදර යවලා...ඕසි ලා එක්ක 4-3 පරද්දලා ආවෙ.
පකිස් ලා එංගලන්තෙන් වයිට් වොෂ් පාර කාලානෙ ආවෙ.කමක් නෑ පැරදුනත් අපෙ කොල්ලො එල.

ANIWAA. APE KOLLO ELA''sl team loves money ''කියලා ටැග් එක දාපු බත් කන ඌරා දන්නවද දන්නෙ නෑ....
පකිස් කට්ටිය සල්ලි වලට නෝ බෝල් දාලා,ෆික්ස් කරලා හිරෙත් ගියා කියලා....
අපෙ කොල්ලො විතරයි පඩි නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා කරපු එකම ටීම් එක...
සල්ලි මත්තෙම සෙල්ලම් කරනව නම් එයාලට ඕන තරම් විරුද්ධව කථාකරන්න තිබුනා.ලෝකෙම දන්නෙ පාලක මණ්ඩලේ හොර බජට් එලි උනාම.
අද අපිට ටොස් එකේ තීරණය තමයි වැරදුනෙ.
අපිනම් සී.බී කප් එකෙත් එලට ගහලා...ඉන්දියාව ගෙදර යවලා...ඕසි ලා එක්ක 4-3 පරද්දලා ආවෙ.
පකිස් ලා එංගලන්තෙන් වයිට් වොෂ් පාර කාලානෙ ආවෙ.කමක් නෑ පැරදුනත් අපෙ කොල්ලො එල.
uba aye macth yanakota mokuth nokiya indahan pin siddaweyඅද අපේ එවුන් ගහනවා බලපන්..
පකිස්ථානයේ එවුන්ට ඉන්න හිටින තැනත් අමතක වෙන්න..
කොහොමත් අද මැච් එක ශ්‍රි ලංකාව ගොඩ දා ගන්නවා ඒක නම් අනිවාර්යයි..
ඒ වෙනුවෙන් අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු...